Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»මහ බැංකු ඉතිහාසයේ විශාලතම භාණ්ඩාගාර බිල්පත් නිකුතුව සිදුකෙරේ
    Business

    මහ බැංකු ඉතිහාසයේ විශාලතම භාණ්ඩාගාර බිල්පත් නිකුතුව සිදුකෙරේ

    By LFNMay 18, 2023No Comments1 Min Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉතිහාසයේ විශාලතම භාණ්ඩාගාර බිල්පත් නිකුතුව ඊයේ (17) සිදුකර තිබේ.

    එම බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 180කි.

    ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද රුපියල් බිලියන 180ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට ඉදිරිපත් කළ අතර ඒ සඳහා බිලියන 261කට වැඩි වටිනාකමින් යුත් ලංසු ඉදිරිපත්වී තිබුණි.

    වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණයට සමපාත වන අයුරින් රුපියල් බිලියන 180ක ලංසු පිළිගැනීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

    ඒ අනුව දින 91 භාණ්ඩාගාර බිල්පත් පොළිය 25.88% සිට 25.47% ක් දක්වාත්, දින 182 බිල්පත් පොළිය 25.42% සිට 25.22% ක් දක්වා සහ දින 364 බිල්පත් පොළිය 23.14% සිට 22.79% ක් දක්වා පහළ ගොස් තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලෝක වෙළෙඳපොළේ කෝපි මිල ශීඝ්‍රයෙන් ඉහළට

    May 28, 2026

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026

    මුදල් ප්‍රතිපත්තිය ඉහළට

    May 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,474 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202605 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.