Share Facebook Twitter LinkedIn Pinterest Email සමගි ජන බලවේගයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නම්කර තිබේ. ඊයේ පැවති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
මායාකාරී කුණාටුවෙන් ජාතිය ගලවා ගන්නවා – ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ දී ජනපතිගෙන් පොරොන්දුවක්October 30, 2025