Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 2025

    මර්වින් සිල්වාට අධි චෝදනා භාරදෙයි

    June 6, 2025

    කොළඹ හා කළුතර ප්‍රදේශ කිහිපයක විදුලිය ඇනහිටීමක්

    June 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»කොළඹට කැඳවා ඇති හමුදා විසුරුවා හැරීම ගැන අවසන් තීරණය අද
    Hot News

    කොළඹට කැඳවා ඇති හමුදා විසුරුවා හැරීම ගැන අවසන් තීරණය අද

    By LFNMay 14, 2023Updated:May 14, 2023No Comments1 Min Read262 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව ආරක්ෂාව සඳහා කැඳවා ඇති ආරක්ෂක හමුදා විසුරුවා හැරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

    හදිසි තත්ත්වයකදී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් පෙර පුහුණු වීමක් සඳහා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දැඩි ආරක්ෂාවක් යෙදවීමට පියවර ගත් බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

    පෙරේදා දිනයේ සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට පොලීසියට අමතරව යුද හමුදා සාමාජිකයින්ද කැඳවා ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබුණි.

    පොලිස් කැරලි මර්දන ඒකක මෙන්ම ගිනි නිවන අංශ ද සීරුවෙන් තබා ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

    කොළඹ ආරක්ෂාව තර කිරීම සමබන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන වාර්තා පිළිබඳව “අද දෙරණ” කළ විමසීමකට පිළිතුරු දෙමින් ආරක්ෂක අමාත්‍යංශය ඒ බව සඳහන් කළේය.

    කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවන බවට ලද බුද්ධි තොරතුරක් හේතුවෙන් කොළඹ නගරයේ මර්මස්ථාන කිහිපයක ආරක්ෂාව තර කර ඇති බවට ද ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබුණි.

    කෙසේවෙතත් දැනට කැඳවා ඇති ආරක්ෂක හමුදා අද දිනයේදී විසුරුවාහැරීම සඳහා මෙතෙක් අවසර ලබා දී නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය දෙවන දිනටත්

    June 6, 2025

    බදු මුදල් ගෙවන සියලුදෙනාට ජනපතිගෙන් ආරාධනයක්

    June 2, 2025

    මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි

    May 29, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,298 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,497 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,916 Views
    Don't Miss

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 20250120 Views

    ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය අද (06) දහවල් 12 සිට මුහුදුබඩ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට ගෙන තිබූ…

    මර්වින් සිල්වාට අධි චෝදනා භාරදෙයි

    June 6, 2025

    කොළඹ හා කළුතර ප්‍රදේශ කිහිපයක විදුලිය ඇනහිටීමක්

    June 6, 2025

    දයාසිරි ගැන සොයන කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි

    June 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.