Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ජනපති රනිල් කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට නිර්දේශ

    August 23, 2025

    ඔක්කොම එකතු වෙන්න කාලය හරි

    August 23, 2025

    රනිල් කියන්නේ කන්න නැති රටට ජීවය පිම්බ නායකයා

    August 23, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට අමෙරිකාවේ සහය
    Featured

    විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට අමෙරිකාවේ සහය

    By LFNMay 9, 2023No Comments1 Min Read237 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට අමෙරිකාව එකඟතාව පළ කර තිබෙනවා. ඒ සඳහා එක්සත් ජනපද, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය එකඟතාව පළ කළ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවා.

    විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමට අදාලව, නව පනත සම්මත කිරීමෙන් පසු එහි ඉදිරි වැඩපිළිවෙල සඳහා අවශ්‍ය මාර්ග සැලසුම සකස් කිරීමට සහ අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීම සදහා වූ කටයුතු ඉදිරි සති 8 තුල සිදු කරන බවයි එම නියෝජිත ආයතනය පවසා ඇත්තේ.

    ඒ, මෙරටට පැමිණ සිටින බලශක්ති උපදේශක අරින්දම් ගෝෂ් ඇතුළු එම නියෝජිත ආයතනයේ කණ්ඩායම සමග විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඊයේ සිදු කළ සාකච්ඡාවකදීයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු ජනපති රනිල් කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට නිර්දේශ

    August 23, 2025

    ඔක්කොම එකතු වෙන්න කාලය හරි

    August 23, 2025

    රනිල් කියන්නේ කන්න නැති රටට ජීවය පිම්බ නායකයා

    August 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,346 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,277 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    හිටපු ජනපති රනිල් කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට නිර්දේශ

    August 23, 20250122 Views

    බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීම…

    ඔක්කොම එකතු වෙන්න කාලය හරි

    August 23, 2025

    රනිල් කියන්නේ කන්න නැති රටට ජීවය පිම්බ නායකයා

    August 23, 2025

    රනිල්ව බලන්න මහින්දත් එයි

    August 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.