මෙරට දැවැන්තම දේශපාලන සන්ධානය නුදුරේදීම ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කඩා වැටුනු රට නගා සිටුවිය හැකි එකම වැඩපිළිවෙළ පවත්නිනේ සමඟි ජන සන්ධානයට බවයි විපක්ෂනායකරවරයා සඳහන් කළේ.
සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම නිශ්පාදන කර්මාන්ශාලා ආරම්භ කිරීම සමඟි ජනබලවේගයේ වැඩපිළිවෙළ බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේ.