Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකට

    July 4, 2025

    දැවැන්ත දුම්රිය අනතුරු සිදුවීමේ අවදානමක් ගැන දුම්රිය නියාමක සංගමය හෙළිකරයි

    July 4, 2025

    එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    July 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඇමති කංචන අතට ගිය අලුත්ම වාර්තාව
    Featured

    ඇමති කංචන අතට ගිය අලුත්ම වාර්තාව

    By LFNMay 8, 2023No Comments1 Min Read206 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2027 සිට 2030 දක්වා ප්‍රධාන ජනන සැලසුමට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති එක් කිරීම වෙනුවෙන් වන සැලසුම ලංකා විදුලිබල මණ්ඩලය විසින් විෂය භාර අමාත්‍යවරයා වෙත භාරදී තිබේ.

    විදුලිබල හා බලශක්ති අමාත්‍යංශ පරිශ්‍රයේදී කංචන විජේසේකර අමාත්‍යවරයා අදාළ සැලසුම් වාර්තාව භාරදී ඇති බව සඳහන්ය.

    පසුගිය වසරේ පුනර්ජනනීය බලශක්තිය ලෙස මෙගා වොට් 211ක් පද්ධතියට එකතු කර ඇති අතර ඉන් මෙගා වොට් 146ක් වහළය මත සවි කරන ලද පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මගින් වන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    2027 – 2030 කාලය තුළ අමතර මෙගා වොට් 3075ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකට

    July 4, 2025

    දැවැන්ත දුම්රිය අනතුරු සිදුවීමේ අවදානමක් ගැන දුම්රිය නියාමක සංගමය හෙළිකරයි

    July 4, 2025

    අලි වැටේ විදුලිය විසන්ධි කරන්න ගිය පුද්ගලයා වනඅලි ප්‍රහාරයකින් මරුට

    July 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,310 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,506 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,939 Views
    Don't Miss

    ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකට

    July 4, 20250108 Views

    හලාවත – පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලම ආසන්නයේදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන්…

    දැවැන්ත දුම්රිය අනතුරු සිදුවීමේ අවදානමක් ගැන දුම්රිය නියාමක සංගමය හෙළිකරයි

    July 4, 2025

    එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    July 4, 2025

    අලි වැටේ විදුලිය විසන්ධි කරන්න ගිය පුද්ගලයා වනඅලි ප්‍රහාරයකින් මරුට

    July 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.