Share Facebook Twitter LinkedIn Pinterest Email අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු දහවල් 12ට නිම කරන බව නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් හුවමාරුව පවසයි ඔවුන් පවසන්නේ වෙසක් පොහොය පසුදින සෙනසුරාදාට යෙදෙන බැවින් ඒ වෙනුවෙන් වරුවක නිවාඩුවක් කොටස් වෙළෙඳපොළේ කාර්යමණ්ඩලය වෙත දිනයේ ලබා දී ඇති බවය.