Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ජනපති රනිල් කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට නිර්දේශ

    August 23, 2025

    ඔක්කොම එකතු වෙන්න කාලය හරි

    August 23, 2025

    රනිල් කියන්නේ කන්න නැති රටට ජීවය පිම්බ නායකයා

    August 23, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බලය ගන්න වගේම අත්හරින්නත් පුළුවන්
    Featured

    බලය ගන්න වගේම අත්හරින්නත් පුළුවන්

    By LFNMay 2, 2023No Comments2 Mins Read170 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනතාව වෙනුවෙන් බලය ලබා ගන්නට වගේම ජනතාව වෙනුවෙන් බලය අත්හැරීමටත් හැකි දේශපාලන අත්දැකීමක් තම පක්ෂයට ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    ඊයේ කොළඹ කැම්බල් පිටියේ පැවති එම පක්ෂයේ මැයි දින රැලිය අමතමින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ඕනෑම මොහොතක නැවත නැගිටීමේ සංවිධානාත්මක ශක්තියක් තම පක්ෂයට ඇති බවය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය ඊයේ පස්වරු 3ට කොළඹ කැම්බල් පිටියේදි ආරම්භ වුණි.

    මෙවර එහි තේමාව වූයේ අභියෝග බිඳ අභිලාෂ ජයගමු යන්නය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ පැමිණීමෙන් පසු රැලිය ආරම්භ වූ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද ඊට එක්වුණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා,

    “අපිට පටන් ගන්න වුණේ කොවිඩ් එක්ක ආර්ථික බිඳවැටීමෙන්, සමහර වැරදි තීන්දු ඊට හේතු වුණා වැරදුණු තැන දැන් අපිට තේරෙනවා ඒ අත්දැකීම් තවත් ශක්තියක් සමහර වෘත්තීය ක්‍රියාමාර්ග නිසා සහෝදර වෘත්තීය සමිති නායකයින්ටත් ප්‍රශ්න ආවා ඒ කිසිදු වෘත්තීය සමිති සාමාජිකයෙක් තනි කරන්නේ නැහැ ඔබට ශක්තියක් වෙන්න අපට හැකියාව තියෙනවා උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ගැටලුව තවම අවසන් නැහැ දරුවෝ විශ්වවිද්‍යාලයට ඇතුළුවෙන්න බලන් ඉන්නවා සාමාන්‍ය පෙළ දරුවොත් පීඩනයෙන් ඉන්නේ මව්පියන් පීඩනයෙන් ඉන්නේ එය වෘත්තීය සමිති සටනක් ලෙස අපි දකින්නේ නැහැ හැබැයි හැම ගුරුවරයෙක්ම සම්බන්ධ නැහැ දරුවන් ප්‍රාණ ඇපයට අරන් දිනාගත්ත සටනක් නැහැ එහෙම දිනාගෙන වැඩකුත් නැහැ සැබෑ කම්කරු නායකයෝ සටන් කරන්නේ පටු දේශපාලන වාසිවලට නෙවෙයි බලය ලබාගන්නට වගේම අතහරින්නත් පුළුවන් ඕනෑම මොහොතක නැගිටින්නත් පුළුවන්. වැඩකරන ජනතාවට ජයවේවා…!”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු ජනපති රනිල් කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට නිර්දේශ

    August 23, 2025

    ඔක්කොම එකතු වෙන්න කාලය හරි

    August 23, 2025

    රනිල් කියන්නේ කන්න නැති රටට ජීවය පිම්බ නායකයා

    August 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,346 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,277 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    හිටපු ජනපති රනිල් කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට නිර්දේශ

    August 23, 20250122 Views

    බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීම…

    ඔක්කොම එකතු වෙන්න කාලය හරි

    August 23, 2025

    රනිල් කියන්නේ කන්න නැති රටට ජීවය පිම්බ නායකයා

    August 23, 2025

    රනිල්ව බලන්න මහින්දත් එයි

    August 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.