Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සජිත් යළි IMF සමග සාකච්ඡාවට සැරසෙයි
    Featured

    සජිත් යළි IMF සමග සාකච්ඡාවට සැරසෙයි

    By LFNMay 2, 2023No Comments1 Min Read171 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරි සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ IMF ගිවිසුම සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කරන බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (01) පැවති සමගි ජන බලවේගයේ මැයි රැලිය අමතමිනි.

    “වැඩබිමෙන් ඇරඹෙන – මව්බිමේ අරගලය” යන නමින් සමගි ජන බලවේගයේ මැයි පෙළපාලිය මාලිගාවාත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය අසලින් ඊයේ දහවල් ආරම්භ කෙරුණි.

    ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වුණේ එල්ෆින්ස්ටන් රඟහල අසලදීය.

    අනතුරුව පෙළපාළිය ටෙක්නිකල් මංසන්ධිය හරහා කොළඹ ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගනය වෙත පැමිණ සමගි මැයි රැළිය පැවැත්විය.

    රැලිය පැවැත්වෙන අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට එක්විය.

    එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

    “දෙපිටකාට්ටු වැඩ කරන්න එපා. කකුල් දෙක දෙපැත්තෙන් තියන්න එපා. ඕනනම් ඉන්න නැත්තම් යන්න‍. මම මේ අනුමානෙට කියන්නේ. අපෙන් අහනවා ආණ්ඩුවට යනවාද කියලා. අපි ආණ්ඩුවකට යන්නේ සමගි ජනබලවේගයේ ජනාධිපතිවරයා එක්කයි. අපි ආණ්ඩුවක් යටතේ IMF එක පිළිබඳ නැවත සාකච්ඡා කරනවා. මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ප්‍රේමදාස යුගයේ නිර්මාණය වුණු ජනතාවාදී ප්‍රතිසංස්කරණයක් ඔස්සේ අලුත් IMF ගිවිසුමකට අපේ රජයක් යටතේ එළඹෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.