Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී.ල.නි.ප ය නැතුව ආණ්ඩු හදන්න බෑ
    Featured

    ශ්‍රී.ල.නි.ප ය නැතුව ආණ්ඩු හදන්න බෑ

    By LFNMay 2, 2023No Comments1 Min Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නිදහස් පක්ෂය යළි වෙනත් පක්ෂයක නායකත්වයක් යටතේ සන්ධානගත නොවන බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

    මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිට පැවති එම පක්ෂයේ මැයි දින රැලිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර සිය මැයි දින සැමරුම වෙනුවෙන් බෝගම්බර බස් නැවතුම්පොළ, දෙයියන්නේවෙල එඩ්මන් සිල්වා ක්‍රීඩාංගණය සහ මහනුවර උසස් බාලිකා පාලස අසළින් මහජන පෙළපාළි 3ක් ආරම්භ කර තිබුණි.

    අනතුරුව පෙළපාලි 3 දුම්රිය ස්ථානය අසළදී එකට එක්වී මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිට ළඟාවීමෙන් පසු රැලිය ආරම්භ කළේය.

    එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා,

    “මාව එල්ලුම් ගහට යවන්න මේ අයට වුවමනා වෙලා ශ්‍රී.ල.නි.ප ය ප්‍රතිපත්ති ගණනාවක් සකස් කළා. මම පැහැදිළිවම කියනවා ශ්‍රී.ල.නි.ප ය නැතිව කාටවත්ම ආණ්ඩු හදන්න බැහැ. රතු සහෝදරවරුන්ටත් කියන්නේ ඊළඟ ආණ්ඩුව හදන්න අපේ නායකත්වය ඕනේ. ඊළඟ මැතිවරණයෙන් කිසි ජගතෙකුට දිනන්න බැහැ. මීට පස්සේ අපි කිසි එකෙකුගේ පස්සේ යන්නේ නෑ. ඕන කෙනෙක් අපිත් එක්ක සන්ධානගත වෙන්න. අපි වගේ යෝධ පක්ෂයක් කවුරුත් නොදන්න පක්ෂයක ලකුණින් තරග කරන්න ගිවිසුම් හැදුණා. ඔබේ අපේ වාසනාවට ඡන්දය තිබ්බේ නැහැ. ඉදිරියේදී අපි තමයි නායකත්වය ගන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.