රසායනික පොහොර තහනමට එරෙහිව ප්‍රකාශ කළ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන බවට තර්ජනය කළ බව එස් එම් චන්ද්‍රෙස්න මන්ත්‍රීවරයා පවසයි.
ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ ඇතැම් පිරිස් ලබා දුන් වැරදි උපදේශ හේතුවෙන් වැරදී තීරණයන්ට එළඹුන බවය.