Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රන්වලගේ රිය අනතුරේදී රාජකාරී පැහැරහැරි OICලා 2ක් ඇතුළු නිලධාරීන් පිරිසකට විනය පරීක්ෂණ

    December 18, 2025

    අයිස් සමග අත්අඩංගුවට ගත් කොස්තාපල් රිමාණ්ඩ්

    December 18, 2025

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අභාවප්‍රාප්ත ‍වෙයි

    December 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»2026 දී ණය බෝම්බය පිපිරෙනවා
    Featured

    2026 දී ණය බෝම්බය පිපිරෙනවා

    By LFNApril 27, 2023No Comments1 Min Read178 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2022 ට වඩා දරුණු අර්බුදයක් 2026 යේදී ඇති වන බවට තමා අනතුරු අඟවන බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

    දේශීය ආර්ථිකය සවිමත් කිරීමට මේ ආණ්ඩුව අතගහල වත් නැතැයි ද මේ ණය බෝම්බය 2026 දී පිපිරෙන බවද ගම්මන්පිල මහතා සඳහන් කළේය.

    “මේ විවාදය අසම්පූර්ණයි. විවාදයට අවශ්‍ය සම්පූර්ණ ලේඛන පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර මේ විවාදය පැවැත්වෙනවා.අයි.එම්.එෆ් වැඩසටහනට ගියේ රුපියල් නැති නිසා නොව ඩොලර් නැති නිසයි .මේ ගිවිසුම පුරාම තිබෙන්නේ රුපියල් අර්බුදයට විසඳුම් පමණයි. ඩොලර් අර්බුදයට විසඳුම් නැහැ.

    ඩොලර් බිලියන 22 ක් වසරකට ආනයන වියදම යනවා.ණය ගෙවීම සඳහා ඩොලර් බිලියන හතක් අවශ්‍ය වෙනවා.තව තවත් ණය වීම හැර ඩොලර් අර්බුදයට කිසිම විසඳුමක් මේ ගිවිසුමේ නැහැ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රන්වලගේ රිය අනතුරේදී රාජකාරී පැහැරහැරි OICලා 2ක් ඇතුළු නිලධාරීන් පිරිසකට විනය පරීක්ෂණ

    December 18, 2025

    අයිස් සමග අත්අඩංගුවට ගත් කොස්තාපල් රිමාණ්ඩ්

    December 18, 2025

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අභාවප්‍රාප්ත ‍වෙයි

    December 18, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    රන්වලගේ රිය අනතුරේදී රාජකාරී පැහැරහැරි OICලා 2ක් ඇතුළු නිලධාරීන් පිරිසකට විනය පරීක්ෂණ

    December 18, 20250119 Views

    ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් වූ සිදුවීමේදී පොලිස්…

    අයිස් සමග අත්අඩංගුවට ගත් කොස්තාපල් රිමාණ්ඩ්

    December 18, 2025

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අභාවප්‍රාප්ත ‍වෙයි

    December 18, 2025

    විශේෂ පාර්ලිමේන්තු සැසි වාරය ඇරඹෙයි

    December 18, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.