Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දැදුරු ඔයේ දියනෑමට ගිය දෙදෙනෙකු ජීවිතක්ෂයට – 6ක් අතුරුදන්

    April 16, 2026

    මත්ද්‍රව්‍ය බවට සැක තවත් ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

    April 16, 2026

    අධික කළු දුම නිකුත් කරන වාහනවලට නීති දැඩිවෙයි

    April 16, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආචාර්යවරුන්ගේ ඉල්ලීම ගැන රජයේ ප්‍රතිචාරය
    Featured

    ආචාර්යවරුන්ගේ ඉල්ලීම ගැන රජයේ ප්‍රතිචාරය

    By LFNApril 26, 2023No Comments1 Min Read214 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනධිපතිවරයා සමඟ සාකච්ඡාවක් අවශ්‍ය බවට විශ්වවිද්‍යාල ආචාර්යවරු කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා දෙනුවත් කර ඇති බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.

    ඔහු පවසන්නේ ජනාධිපතිවරයා සමඟ අවස්ථා තුනකදී සාකච්ඡා කර ඇති පසුබිමක විශ්වවිද්‍යාල ආචාර්යවරු යළි කොන්දේසි පනවමින් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු මඟහරිමින් සිටින බවය.

    “විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය උසස් පෙළ දරුවන්ගේ ප්‍රශ්නපත්‍ර ඇගයීම් කරන්න සුදානම්. ඒ වගේම ජනාධිපතිතුමා සමග සාකච්ඡාවක් ඒ සඳහා ලබාදිය යුතුයි කියන කොන්දේසියක් දාලා තියෙනවා. ඒ පිළිබඳව අපි ජනාධිපති ලේකම්තුමාව දැනුවත් කළා. කොහොම වුණත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අවස්ථා තුනක දී ජනාධිපතිතුමා කැඳවලා සාකච්ඡා කරලා, ඇයි බදු අයකෙරේ ? කෙටි කාලයක් ඉවසන්න කියන ඉල්ලීම කරා. ඒ වගේම මේ අයගේ යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් යොමු කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් සහන ගන්න. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සාමාලෝචන සැසියේ දී ජූලි – සැප්තැම්බර් මාසවලදී මේ යෝජනා ඉදිරිපත් කරන්නත් පොරොන්දු වෙලා තියෙනවා. ඒ වගේ කරනකොට මේ වගේ කොන්දේසි දාන එක එච්චර ගැළපෙන්නේ නෑ කියන එක තමා මගේ පැත්තෙන් මට කියන්න තියෙන්නේ. මේක දරුවන්ගේ ප්‍රශ්නයක්. අපි ඒකට විසඳුමක් දෙන්න කටයුතු කරන්න ඕනේ.”

    මේ අතර උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගුරු විදුහල්පතිවරු සුදානමින් සිටින බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමි පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු පාර්ලි‍මේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

    April 16, 2026

    හදිසි රාජකාරී සඳහා පිටත්ව යෑමේ නැකත හෙට

    April 16, 2026

    අමෙරිකා – ඉරාන සාකච්ඡා අද

    April 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,432 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    දැදුරු ඔයේ දියනෑමට ගිය දෙදෙනෙකු ජීවිතක්ෂයට – 6ක් අතුරුදන්

    April 16, 2026017 Views

    දැදුරු ඔයේ දිය නෑමට ගිය පුද්ගලයින් 15 දෙනෙකු අතරින් 10 දෙනෙකු අද (16) පස්වරුවේ දියේ…

    මත්ද්‍රව්‍ය බවට සැක තවත් ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

    April 16, 2026

    අධික කළු දුම නිකුත් කරන වාහනවලට නීති දැඩිවෙයි

    April 16, 2026

    ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

    April 16, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.