තමා නැවතත් අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව ජෝ බයිඩන් ඊ (25) නිල වශයෙන් ප්රකාශයට පත්කළේය.
ඔහු එහිදී ජනතාවට පවසා ඇත්තේ “ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරගැනීම සඳහා” තමාව නැවතත් ජනාධිපති ලෙස පත්කරගන්නා ලෙසය.
Get the latest creative news from FooBar about art, design and business.