Close Menu
Lanka Focus News
    What's Hot

    කඩුගන්නාවෙන් පාර ඇරෙයි

    November 24, 2026

    විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට

    November 20, 2026

    ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා සහ අගමැති හරිනි අතර සාකච්ඡාවක්

    November 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»උපන්දිනය දා අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන් නව්‍යා
    International

    උපන්දිනය දා අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන් නව්‍යා

    By LFNApril 24, 2023No Comments1 Min Read331 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පෙම්වතියගේ උපන්දින කෙක් ගෙඩිය කැපූ පිහියෙන්ම පෙම්වතා විසින් ඇගේ ගෙල කපා ඝාතනය කළ සංවේදී පුවතක් ඉන්දියාවේ බැංගලෝරයෙන් වාර්තා වේ.

    පසුගිය (21) එම ඝාතනය සිදුවී ඇති අතර පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ සිය පෙම්වතියට වෙනත් සම්බන්ධතාවයක් තිබෙන බවට මතු වූ සැකය මත ඇති වූ බහින්බස්වීමකින් අනතුරුව පෙම්වතා විසින් මෙලෙස ඇගේ ගෙල කපා ඝාතනය කර ඇති බවය.

    වසර 6ක පුරා මොවුන් දෙදෙනා පෙම්වතුන් ලෙස සිට ඇති බවත් මොවුන්ගේ පවුල් අතර ඥාතිත්වයක් පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    ඝාතනය සිදුකළ ප්‍රශාන්ත් පෞද්ගලික ආයතනයක සේවය කරන අතර ඔහුගේ පෙම්වතිය වන නව්‍යා පොලිස් සහායිකාවක් ලෙස සේවය කර ඇත.

    සිය පෙම්වතියට වෙනත් සබඳතාවයක් තිබෙන බවට ඇති වූ සැකයත් සමග දෙදෙනා අතර නිරන්තර ආරවුල් ඇති වී ඇති බවද හෙළි වී ඇත.

    කෙසේ වෙතත් පසුගිය 21 වනදා නව්‍යාගේ උපන්දිනය යෙදී තිබීම හේතුවෙන් මොවුන් දෙදෙනා එකතු වී එය සමරා තිබේ.

    එම අවස්ථාවේ දී ඇති වූ බහින්බස්වීමකින් අනතුරුව ප්‍රශාන්ත් විසින් නව්‍යා ට කෙක් කැපූ පිහියෙන් අමානුෂික ලෙස පහර දී ඇති බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,487 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,436 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,633 Views
    Don't Miss

    කඩුගන්නාවෙන් පාර ඇරෙයි

    November 24, 202602 Views

    නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට වසා දැමුණ කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව…

    විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට

    November 20, 2026

    ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා සහ අගමැති හරිනි අතර සාකච්ඡාවක්

    November 19, 2026

    81 වැනි ජන්ම දිනයට මහින්දට නාමල්ගෙන් සුබ පැතුම්

    November 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.