Close Menu
Lanka Focus News
    What's Hot

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ජනපතිගෙන් හදිසියේම දැඩි තීරණයක්
    Hot News

    ජනපතිගෙන් හදිසියේම දැඩි තීරණයක්

    By LFNApril 20, 2023No Comments2 Mins Read256 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුමන තත්ත්වයක් යටතේ වුවද දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රාණ ඇපයට ගැනීමට ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අධ්‍යාපන බලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ සතියක් තුළ එකඟතාවයකට පැමිණ විභාග පිළිතුරු පරීක්ෂා කිරීමට නොපැමිණෙන්නේ නම් අධ්‍යාපනය හදිසි නීතිය යටතේ අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට කටයුතු කරන බවය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    “අධ්‍යාපනය, විශේෂයෙන් විභාග කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම පිළිබඳව මම කල්පනා කරමින් ඉන්නවා. සමහරු කෑගහන්න පුළුවන්. එහෙත් රටක් වශයෙන් එය ඉතා ජනප්‍රිය තීරණයක් වේවි. දෙවනුව අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාග කමිටු. හදිසි නීතිය යටතේ ඒ දෙකම ගෙන එන අතර ඒ අනුව නීති කෙටුම්පත සැකසිය හැකි වේවි. ඉන් එකක් ගැන තීරණයකට එළඹෙන්න. පසුගිය වර උත්තර පත්‍ර ඇගයීමට සහභාගි වූ සියල්ලන් මේ සඳහා ඉදිරිපත් විය යුතුයි. එසේ නොවුණහොත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන දේපළ පවරා ගන්නත් මම සූදානම්. එය සහන පමා කාලයක් නොවෙයි. බංකොලොත්භාවයට පත්වීමක්. එපමණයි.”

    “ඔබට ළමුන්ගේ අධ්‍යාපනය නතර කළ නොහැකියි. එය මොනතරම් අමනෝඥ ක්‍රියාවක්ද ? එක් ක්‍රියාමාර්ගයක් තෝරාගෙන දැනුම් දෙන්න. ලබන සතිය වන විට මම නීතිපතිවරයා දැනුවත් කරනවා හදිසි නීති ක්‍රියාමාර්ග සඳහා සූදානම් වන ලෙස. මම දන්නේ නැහැ කවර මන්ත්‍රීවරු එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරයිද කියා. මම නම කියා ඡන්දය විමසීමක් ඉල්ලා සිටිනවා. කිසිවෙකුට ළමුන්ගේ අධ්‍යාපනය ප්‍රාණ ඇපයට ගන්න මම ඉඩ දෙන්නේ නැහැ. ඊට ඉඩදිය නොහැකියි. කම්කරු නීති එන්නේ පස්සේ. එය අමතක කරන්න. මට අවශ්‍ය විභාග සහ පාසල් ක්‍රියාත්මක කිරීමයි. දැන් කම්කරු නීති ගැන කතා කර වැඩක් නැහැ. ඔබ මේ සතිය අවසන් වන විට විසදුමකට පැමිණිය යුතුයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,483 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,430 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,631 Views
    Don't Miss

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 202606 Views

    රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන්…

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.