Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉෂාරාට නවාතැන් දුන් මතුගම නිවසේ හිමිකාරිය රිමාන්ඩ්

    October 19, 2025

    තුන්කොන් සටනින් ඉවත් වූ ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ එයි

    October 19, 2025

    ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

    October 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»ත්‍රස්ත විරෝධී පනත ගෙනආ හේතුව
    Political

    ත්‍රස්ත විරෝධී පනත ගෙනආ හේතුව

    By LFNApril 19, 2023No Comments1 Min Read185 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සකස් කළේ ආණ්ඩු හෝ ජනාධිපතිවරයා ආරක්ෂා කිරීමට නොව ජීවිතාරක්ෂාව ඉල්ලා සිටින ජනතාව වෙනුවෙන් බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

    ඔහු ඒ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (18) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

    “ගොඩදෙනෙක් ඉන්නවා ත්‍රස්තවාදීන්ගේ අයිතීන් වෙනුවෙන් කතා කරන්න. හැබැයි ත්‍රස්තවාදයට විරුද්ධව අපේ ජීවිත රැකගන්න අවශ්‍යයි කියලා විශ්වාස කරන අසරණ ජනතාවගෙන් 90%කගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒ අය කථා කරන්නේ නැහැ. සමහර වෙලාවට සමහර මාධ්‍යත් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ. අපි නීති හදන්නනේ ආණ්ඩු රකින්නවත් අපිට රැකෙන්නවත් ජනාධිපති රකින්නවත් නෙමෙයි. මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න.”

    “ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙනුවෙන් මාධ්‍ය පෙනී ඉන්නවා නම්, මාධ්‍ය ප්‍රචාරණය දෙනවා නම් ඒක මේ පනත යටතට ඇතුළු වෙනවා. හැබැයි පනතෙම අපි අවස්ථා දීලා තියෙනවා.. ඇත්තටම ත්‍රස්තවාදී ක්‍රියාවක් තමයි.. ත්‍රස්තවාදයට පොළඹවන දෙයක් තමයි.. මාධ්‍යවේදීන් ප්‍රචාරය කරලා තියෙන්නේ… හැබැයි ඔහු එය ප්‍රචාරය කරන වෙලාවේ ඇත්තටම එය ත්‍රස්ත ක්‍රියාවක් බවට නොදැන තමයි කරලා තියෙන්නේ.. එහෙම අවස්ථාවක මාධ්‍යවේදියා පනතට යටත් නැහැ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වතු කම්කරු වැටුප් වැඩිකිරීම ගැන ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

    October 14, 2025

    මහින්ද මෛත්‍රී වෙඩි නොවදින වාහන ඉල්ලති

    October 12, 2025

    අගමැති හරිනි චීනය බලා පිටත්ව යයි

    October 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,376 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,323 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,557 Views
    Don't Miss

    ඉෂාරාට නවාතැන් දුන් මතුගම නිවසේ හිමිකාරිය රිමාන්ඩ්

    October 19, 202505 Views

    ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දුන් මතුගම ප්‍රදේශයේ කාන්තාව එළැඹෙන 24…

    තුන්කොන් සටනින් ඉවත් වූ ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ එයි

    October 19, 2025

    ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

    October 18, 2025

    ආසියානු සත්සාමාජික රග්බි අවසන් අදියර අද කොළඹදී

    October 18, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.