Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»ත්‍රස්ත විරෝධී පනත ගෙනආ හේතුව
    Political

    ත්‍රස්ත විරෝධී පනත ගෙනආ හේතුව

    By LFNApril 19, 2023No Comments1 Min Read186 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සකස් කළේ ආණ්ඩු හෝ ජනාධිපතිවරයා ආරක්ෂා කිරීමට නොව ජීවිතාරක්ෂාව ඉල්ලා සිටින ජනතාව වෙනුවෙන් බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

    ඔහු ඒ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (18) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

    “ගොඩදෙනෙක් ඉන්නවා ත්‍රස්තවාදීන්ගේ අයිතීන් වෙනුවෙන් කතා කරන්න. හැබැයි ත්‍රස්තවාදයට විරුද්ධව අපේ ජීවිත රැකගන්න අවශ්‍යයි කියලා විශ්වාස කරන අසරණ ජනතාවගෙන් 90%කගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒ අය කථා කරන්නේ නැහැ. සමහර වෙලාවට සමහර මාධ්‍යත් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ. අපි නීති හදන්නනේ ආණ්ඩු රකින්නවත් අපිට රැකෙන්නවත් ජනාධිපති රකින්නවත් නෙමෙයි. මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න.”

    “ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙනුවෙන් මාධ්‍ය පෙනී ඉන්නවා නම්, මාධ්‍ය ප්‍රචාරණය දෙනවා නම් ඒක මේ පනත යටතට ඇතුළු වෙනවා. හැබැයි පනතෙම අපි අවස්ථා දීලා තියෙනවා.. ඇත්තටම ත්‍රස්තවාදී ක්‍රියාවක් තමයි.. ත්‍රස්තවාදයට පොළඹවන දෙයක් තමයි.. මාධ්‍යවේදීන් ප්‍රචාරය කරලා තියෙන්නේ… හැබැයි ඔහු එය ප්‍රචාරය කරන වෙලාවේ ඇත්තටම එය ත්‍රස්ත ක්‍රියාවක් බවට නොදැන තමයි කරලා තියෙන්නේ.. එහෙම අවස්ථාවක මාධ්‍යවේදියා පනතට යටත් නැහැ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026

    ජනපති සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් අතර හමුවක්

    May 18, 2026

    රණවිරු ස්මාරකය අසලට ගිය විමල්ට කරදරයක්

    May 18, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.