Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    November 7, 2025

    නාලක ගොඩහේවා CIDයට

    November 7, 2025

    2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කරයි

    November 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අංගොඩ ලොක්කාගේ මරණයට හේතුව හෙළිවෙයි
    Featured

    අංගොඩ ලොක්කාගේ මරණයට හේතුව හෙළිවෙයි

    By LFNApril 4, 2023No Comments1 Min Read160 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් ‘අංගොඩ ලොක්කා’ හෘදයාබාධයකින් මියගොස් ඇති බවට තහවුරු වී තිබේ.

    2020 වසරේදී ඉන්දියාවේ කොයිම්බතූර්හි දී ‘අංගොඩ ලොක්කා’ මියගිය අතර ඔහුගේ මියයාම සම්බන්ධයෙන් ඉන්දීය අපරාධ අංශය විසින් පසුගියදා එරට අධිකරණයට වාර්තාවත් ඉදිරිපත් කර තිබුණි.

    එම වාර්තාවට අනුව ‘අංගොඩ ලොක්කා’ මියගොස් ඇත්තේ හදිසි හෘදයාබාධයකින් බවට තහවුරු කර ඇති අතර ඒ අනුව ඔහුගේ මියයාම සම්බන්ධයෙන් පැවති නඩුව අවසන් කිරීමට ද කොයිම්බතූර් අධිකරණය පියවර ගෙන තිබේ.

    ඉන්දියාවේ බලාජි නගරයේ කුලී නිවසක ජීවත් වූ ‘අංගොඩ ලොක්කා’ 2020 ජුලි මස 03 වන දින රාත්‍රියේ හදිසියේ අසනීප වීම හේතුවෙන් රෝහල්ගත කෙරුණි.

    රෝහල්ගතකිරීමෙන් අනතුරුව ඔහු මියගිය අතර මරණය සැකසහිත බවට වාර්තා පළවී තිබුණි.

    ඒ අනුව එරට ආරක්ෂක අංශ විසින් අදාළ මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ අතර එහිදී අනාවරණය වී ඇත්තේ ‘අංගොඩ ලොක්කා’ හෘදයාබාධයකින් මියගොස් ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    November 7, 2025

    නාලක ගොඩහේවා CIDයට

    November 7, 2025

    2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කරයි

    November 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,394 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,340 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,562 Views
    Don't Miss

    කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    November 7, 20250122 Views

    විදෙස් ගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සළිඳු මල්ෂිත හෙවත් කුඩු සළිඳු විසින් ඉදිරිපත් කළ…

    නාලක ගොඩහේවා CIDයට

    November 7, 2025

    2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කරයි

    November 7, 2025

    NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියාගේ වැඩතහනම් කෙරේ

    November 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.