Share Facebook Twitter LinkedIn Pinterest Email අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් වෙනසක් සිදුකළ යුතු බව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා පවසයි. වෙනත් රටවල් අනාගත වෘත්තීන්ට අනුකූල වන ලෙස සිය අධ්‍යාපන ක්‍රමය පරිවර්තනයකට ලක් කර තිබුණද ශ්‍රී ලංකාවේ එය මෙතෙක් සිදුකර නොමැති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්August 6, 2026