Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පළාත් හතරකට අද පස්වරුවේ වැසි

    April 17, 2026

    දැදුරු ඔයේ දියනෑමට ගිය දෙදෙනෙකු ජීවිතක්ෂයට – 6ක් අතුරුදන්

    April 16, 2026

    මත්ද්‍රව්‍ය බවට සැක තවත් ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

    April 16, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මම මේ දවස්වල කෝටි 10 එකතු කරනවා – මෛත්‍රී
    Featured

    මම මේ දවස්වල කෝටි 10 එකතු කරනවා – මෛත්‍රී

    By LFNMarch 27, 2023No Comments1 Min Read253 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩු තීන්දුවට අදාළ වන්දි මුදල ගෙවීම සඳහා තමාට තවත් ඉතිරිව ඇත්තේ මාස තුනක කාලයක් පමණක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    බද්දේගම ප්‍රදේශයේ පැවති ජනහමුවකදී මෛත්‍රීපාල සිරිසේන මහතා පැසුවේ මේ වන විට තමන් දන්නා හිතවතුන්ගෙන් හැකි පමණින් මුදල් එකතුකරමින් සිටින බවය.

    නියමිත කාලය තුළ එම මුදල ගෙවීමට නොහැකි වුවහොත් අධිකරණය විසින් තමා සම්බන්ධයෙන් කුමන තීරණයක් ගන්නේ ද යන්න තමන් නොදන්නා බවද හිටපු ජනපතිවරයා ප්‍රකාශ කළේය.

    “මම ලෝකය දිනාගෙන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලා මේ රට හොඳ රටක් බවට පත්කරගෙන යනකොට තමයි ඔය පාස්කු ප්‍රහාරය ඇවිල්ලා මාව නැත්තටම නැති කරලා දාලා ඊයේ පෙරේදා මට කෝටි 10කුත් ගෙවන්න සිද්ධ වුණේ. මම හොරකම් කරලත් නෑ මම බෝම්බ ගැහුවෙත් නෑ. මම දැන් මේ දවස්වල කෝටි 10 එකතුකර ගන්නවා දන්න හිතවතුන්ගෙන්, පුළු පුළුවන් අයගෙන්. මට කීය කීය හරි දෙන්න නැතිනම් මට 6 මාසයි දීලා තියෙන්නේ. දැන් තුන්මාසයක් ඉවරයි. එතකොට 6 මාසේ ඉවරවුණාම නීතියේ හැටියට එක්කෝ මාව හිරේ දානවා ද ? උසාවියෙන් මොකක්ද නියෝගය දෙන්නේ කියලා මම දන්නේ නෑ. මම නීතිය පිළිබඳ විශේෂඥයෙක් නෙමෙයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු පාර්ලි‍මේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

    April 16, 2026

    හදිසි රාජකාරී සඳහා පිටත්ව යෑමේ නැකත හෙට

    April 16, 2026

    අමෙරිකා – ඉරාන සාකච්ඡා අද

    April 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,432 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    පළාත් හතරකට අද පස්වරුවේ වැසි

    April 17, 202600 Views

    බස්නාහිර, සබරගමුව, දකුණු, සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පසු තැනින්…

    දැදුරු ඔයේ දියනෑමට ගිය දෙදෙනෙකු ජීවිතක්ෂයට – 6ක් අතුරුදන්

    April 16, 2026

    මත්ද්‍රව්‍ය බවට සැක තවත් ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

    April 16, 2026

    අධික කළු දුම නිකුත් කරන වාහනවලට නීති දැඩිවෙයි

    April 16, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.