Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පළාත් හතරකට අද පස්වරුවේ වැසි

    April 17, 2026

    දැදුරු ඔයේ දියනෑමට ගිය දෙදෙනෙකු ජීවිතක්ෂයට – 6ක් අතුරුදන්

    April 16, 2026

    මත්ද්‍රව්‍ය බවට සැක තවත් ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

    April 16, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අවංකවම සිස්ටම් එකේ වෙනසක් ඕනේ – නාමල්
    Featured

    අවංකවම සිස්ටම් එකේ වෙනසක් ඕනේ – නාමල්

    By LFNMarch 27, 2023No Comments1 Min Read272 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අරගලය පිළිබඳ ගැටලුවක් නැතත් අරගලකරුවන් සම්බන්ධයෙන් ගැටලු පවතින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    ඔහු මේ බව සඳහන් කළේ, බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති උත්සවයකදීය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බණ්ඩාරගම ආසනයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම ඊයේ (26) සිදුකෙරුණු අතර පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද එම අවස්ථාවට එක්ව සිටියේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,

    “බෝහෝ අය උත්සහ කරනවා මේ පොහොට්ටුවේ පාක්ෂිකයාව බය කරලා නවත්තගන්න. මැයි 9 වනදා මේ එක සිදුවීමක් විතරයි. අනික මැයි 9 වනදා අපේ අහිංසක පාක්ෂිකයා මම විශ්වාස කරන්නේ නෑ ගෝල්ෆේස් එකට ගහන්න ගියා කියලා. මහින්ද මහත්තයා මුණගැහෙන්න ආවේ. ඒ අරගලය වෙලාවෙත් කිව්වා අරගලය එක්ක අපිට ප්‍රශ්නයක් නෑ කියලා. හැබැයි අරගලකරුවා එක්ක අපිට ප්‍රශ්නයක් තියෙනවා. අවංකවම මේ සිස්ටම් එකේ වෙනසක් වෙන්නත් ඕනේ. අපි ඒක පිළිගන්නවා. ඒ සිස්ටම් එක වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් මම. හැබැයි අරගලකරුවා දන්නේ නැතිනම් තමන්ගේ අවසන් ඉලක්කය මොකක්ද කියලා. අරගලය මුවාවෙන් යමෙක් දේශපාලන බලවේගයක් ගොඩනගන්න උත්සහ කරනවා නම් ඒ පිළිබඳව අරගලකරුවාට අවබෝධයක් නැතිනම් බලවේගයක එක ඉත්තෙක් බවට අපේ අරගලය කරන දරුවෝ පත් වෙනවා නම් ඒ පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු පාර්ලි‍මේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

    April 16, 2026

    හදිසි රාජකාරී සඳහා පිටත්ව යෑමේ නැකත හෙට

    April 16, 2026

    අමෙරිකා – ඉරාන සාකච්ඡා අද

    April 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,432 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    පළාත් හතරකට අද පස්වරුවේ වැසි

    April 17, 202600 Views

    බස්නාහිර, සබරගමුව, දකුණු, සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පසු තැනින්…

    දැදුරු ඔයේ දියනෑමට ගිය දෙදෙනෙකු ජීවිතක්ෂයට – 6ක් අතුරුදන්

    April 16, 2026

    මත්ද්‍රව්‍ය බවට සැක තවත් ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

    April 16, 2026

    අධික කළු දුම නිකුත් කරන වාහනවලට නීති දැඩිවෙයි

    April 16, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.