Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රනිල්ව බලන්න මහින්දත් එයි

    August 23, 2025

    රනිල් බලන්න සජිත් එයි

    August 23, 2025

    අද සවස 2න් පසු තැනින් තැන තද වැසි

    August 23, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බලශක්ති ආයෝජන ගැන ඉන්දියාව සමඟ සාකච්ඡා
    Featured

    බලශක්ති ආයෝජන ගැන ඉන්දියාව සමඟ සාකච්ඡා

    By LFNMarch 25, 2023No Comments1 Min Read167 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එල්.එන්.ජී. යටිතල පහසුකම් සංවර්ධනය සහ සැපයුම ඇතුළු බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ ඉන්දීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන් කණ්ඩායමක් අතර ඊයේ (24) පැවැත්විණි.

    මෙහිදී බලශක්ති අංශයේ ආයෝජනයන් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බවත් ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, තෙල් සහ ගෑස් ගවේෂණය සහ පුනර්ජනනීය බලශක්තිය යන අංශ පිළිබඳවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

    ඉන්දීය නියෝජිත පිරිසට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ගෝපාල් බග්ලේ, නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් සහ ඛනිජ තෙල් හා ස්වභාවික වායු පිළිබඳ විශේෂ කාර්ය භාර නිලධාරී ඊෂා ශ්‍රීවාස්තවා ඇතුළු පිරිසක් ඇතුළු වූහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රනිල්ව බලන්න මහින්දත් එයි

    August 23, 2025

    රනිල් බලන්න සජිත් එයි

    August 23, 2025

    අද සවස 2න් පසු තැනින් තැන තද වැසි

    August 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,346 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,277 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    රනිල්ව බලන්න මහින්දත් එයි

    August 23, 20250125 Views

    බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට හිටපු ජනාධිපති…

    රනිල් බලන්න සජිත් එයි

    August 23, 2025

    අද සවස 2න් පසු තැනින් තැන තද වැසි

    August 23, 2025

    තැපැල් වර්ජනය 6 වන දිනටත් අඛණ්ඩව

    August 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.