Close Menu
Lanka Focus News
    What's Hot

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අභිරහස් මළ සිරුරු දෙකක්
    Featured

    අභිරහස් මළ සිරුරු දෙකක්

    By LFNMarch 23, 2023No Comments1 Min Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පින්නවල සහ මහඔය යන ප්‍රදේශවලදී සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළ සිරුරු දෙකක් සොයාගෙන තිබේ.

    පොලීසිය පැවසුවේ පින්නවල පෙට්ට්‍රොෂෝ රක්ෂිතයේ තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන ඇති අතර ඔහු 36 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවට හදුනාගෙන ඇති බවය.

    මානසික ආබාධයක් සඳහා ප්‍රතිකාර ගනිමින් සිටි ඔහු අතුරුදන්ව ඇති බවට ඔහුගේ පියා විසින් පසුගිය 16 වන දින පින්නවල පොලීසිය වෙත පැමිණිල්ලක් ද සිදුකර තිබුණි.

    මේ අතර මහඔය පදියතලාව මාර්ගයේ 66 කණුව තේක්කවත්ත මාර්ගයේ සපත්තු පාලම අසල ඇළ මාර්ගයේ තිබී තවත් සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

    පොලීසිය පැවසුවේ එම මළසිරුර අසල තිබී පා පැදියක් ද සොයාගෙන ඇති අතර 41 හැවිරිදි අදාළ පුද්ගලයාගේ මරණය සිදුව ඇති ආකාරය සම්බන්ධයෙන් මේ වනතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවය.

    සිද්ධිය සම්බන්ධයෙන් මහඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,425 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 202608 Views

    සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් සංශෝධනය කළයුතු බව…

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    October 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.