Close Menu
Lanka Focus News
    What's Hot

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්

    August 1, 2026

    කැලණි ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

    August 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බෝට්ටු 10කට ගිනි තබයි
    Featured

    බෝට්ටු 10කට ගිනි තබයි

    By LFNMarch 23, 2023No Comments1 Min Read154 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පේදුරුතුඩුව ප්‍රදේශයේ වෙරළ තීරයක ගාල්කර තිබූ ධීවර බෝට්ටු කිහිපයකට කිසියම් පිරිසක් ගිනිතබා තිබේ.

    පොලීසිය පැවසුවේ ඊයේ (22) අලුයම මෙම ගිනි තැබීම සිදුව ඇති බවය.

    මෙලෙස ගිනි තබා ඇත්තේ පේදුරුතුඩුව නගර් කෝවිල් ප්‍රදේශයේ වෙරළ තීරයේ ගාල්කර තිබූ ධීවර බෝට්ටු කිහිපයකටය.

    ගින්නෙන් බෝට්ටු 10කට හානි සිදුව ඇති බවත් එම හානිය මෙතෙක් තක්සේරු කර නොමැති බවත් පොලීසිය පවසයි.

    සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්

    August 1, 2026

    කැලණි ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

    August 1, 2026

    ධීවර ප්‍රජාවට හදිසි ආරක්ෂක නිවේදනයක්

    August 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,456 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,412 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,614 Views
    Don't Miss

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 202604 Views

    පේරු රාජ්‍යයේ සංචාරකයින් රැගත් කුඩා ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් එහි සිටි 13 දෙනාම ජීවිතක්ෂයට පත්ව…

    මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්

    August 1, 2026

    කැලණි ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

    August 1, 2026

    ධීවර ප්‍රජාවට හදිසි ආරක්ෂක නිවේදනයක්

    August 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.