Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රනිල් බලන්න සජිත් එයි

    August 23, 2025

    අද සවස 2න් පසු තැනින් තැන තද වැසි

    August 23, 2025

    තැපැල් වර්ජනය 6 වන දිනටත් අඛණ්ඩව

    August 23, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉන්දීය මිතුරුකම තවත් ශක්තිමත් වෙයි
    Featured

    ඉන්දීය මිතුරුකම තවත් ශක්තිමත් වෙයි

    By LFNMarch 22, 2023No Comments1 Min Read181 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා තවදුරටත් සහාය දක්වන බව ඉන්දියාව පවසයි.

    ශ්‍රී ලංකාවට ඉන්දීය ආයෝජිකයින් ආකර්ශනය කර ගැනීම, දිවිපාර්ශවික වෙ‍ළෙඳාම වැඩිදියුණූ කිරීම , ඉන්දීය සංචාරකයින්ගේ පැමිණීම ඉහළ නංවා ගැනීම ආදී ක්‍රියාමර්ග කෙරෙහි අවධානය යොමුව ඇති බව සඳහන්ය.

    ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ මහ කොමසරිස් මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර ඊයේ (21) පස්වරුවේ සිදුවූ හමුවේදී මේ පිළිබඳව අවධානය යොමුව තිබේ.

    එමෙන්ම දෙරට අතර ද්විපාර්ශවික වෙළෙඳාම ඉන්දීය රුපියල් මඟින් සිදුකිරීම පිළිබඳවඳ එහිදී අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රනිල් බලන්න සජිත් එයි

    August 23, 2025

    අද සවස 2න් පසු තැනින් තැන තද වැසි

    August 23, 2025

    තැපැල් වර්ජනය 6 වන දිනටත් අඛණ්ඩව

    August 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,346 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,277 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    රනිල් බලන්න සජිත් එයි

    August 23, 20250123 Views

    බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට විපක්ෂ නායක,…

    අද සවස 2න් පසු තැනින් තැන තද වැසි

    August 23, 2025

    තැපැල් වර්ජනය 6 වන දිනටත් අඛණ්ඩව

    August 23, 2025

    මාරක අනතුරු කිහිපයක් – 18 හැවිරිදි තරුණයෙකු ඇතුළු 4ක් මරුට

    August 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.