Share Facebook Twitter LinkedIn Pinterest Email පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු හා මැයි දින සැමරුමට අදාළ සැලසුම් සකස්කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව එහි නියෝජිතයින් මේ බව සඳහන් කළේය.
දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්August 6, 2026