Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අහුන්ගල්ලේ වෙඩි තැබීමක්

    April 17, 2026

    මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසුව එන පළමු බොරතෙල් නැව අද දිවයිනට

    April 17, 2026

    මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් සමග අත්අඩංගුවට ගත් යාත්‍රාව දික්ඕවිට වරායට

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අධ්‍යාපන ඇමති සුසිල්ට ජාත්‍යන්තර තනතුරක්
    Featured

    අධ්‍යාපන ඇමති සුසිල්ට ජාත්‍යන්තර තනතුරක්

    By LFNMarch 20, 2023No Comments1 Min Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි පාලක මණ්ඩලයේ ආසියානු කලාපීය නියෝජිතයා ලෙස අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පත් කර තිබෙනවා. මෙය අන්තර්ජාතික සංවිධානයක් විසින් මෑත භාගයේ ශ්‍රී ලාංකිකයකු වෙත පිරිනමන ලද දුර්ලභ ගණයේ අවස්ථාවක් බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.

    දුරස්ථ අධ්‍යාපනය සහ විවෘත අධ්‍යාපනය සංවර්ධනය කිරීම සඳහා ලෝකයේ පිහිටුවා ඇති එක ම අන්තර් රාජ්‍ය සංවිධානය වන්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානය බව ද එහි සඳහන්. පොදු රාජ්‍ය මණ්ඩලය වෙනුවෙන් කැනේඩියානු රජය මෙම සංවිධානය මෙහෙයවනු ලබන අතර එය කැනඩාවේ බි්‍රටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ බර්නබිහි පිහිටා තිබෙනවා.

    පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන් විසින් දුරස්ථ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම උදෙසා පිහිටුවාගෙන ඇති මෙම ආයතනය, සංවර්ධනය වෙමින් පවතින රටවල අධ්‍යාපන ඉඩ ප්‍රස්ථා වැඩි කිරීමට මෙන් ම ගුණාත්මක අගය දියුණු කිරීමට සහ පුහුණුව ලබාදීමට කැප වී කටයුතු කරනු ලබන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දින හතරට ජල රකුසා 20ක් ඩැහැ ගනී

    April 17, 2026

    හිටපු පාර්ලි‍මේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

    April 16, 2026

    හදිසි රාජකාරී සඳහා පිටත්ව යෑමේ නැකත හෙට

    April 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,432 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    අහුන්ගල්ලේ වෙඩි තැබීමක්

    April 17, 202602 Views

    පාතාල නායකයෙකුවූ ලොකු පැටීගේ සහෝදරයා වන වන පොඩි පැටී නොහොත් ලත්තුවාහන්දි සුගත් නුවන් කුමාර නමැත්තා…

    මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසුව එන පළමු බොරතෙල් නැව අද දිවයිනට

    April 17, 2026

    මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් සමග අත්අඩංගුවට ගත් යාත්‍රාව දික්ඕවිට වරායට

    April 17, 2026

    දින හතරට ජල රකුසා 20ක් ඩැහැ ගනී

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.