Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බීමත් රියදුරෙකු කාන්තාවන් දෙදෙනෙකුට මරු කැඳවයි

    June 7, 2026

    සෙනෙහසේ කැදැල්ල ගැන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයෙන් හෙළිදරව්වක්

    June 6, 2026

    රිවෝල්වරයක්, ටී56 උණ්ඩ 49ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

    June 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»විශ්වවිද්‍යාල ඉතිහාසයේ ‍ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය මාර්තු 23 දා සිට සිනමාශාලාවලදී
    Gossip

    විශ්වවිද්‍යාල ඉතිහාසයේ ‍ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය මාර්තු 23 දා සිට සිනමාශාලාවලදී

    By LFNMarch 18, 2023No Comments1 Min Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල ඉතිහාසයේ ‍ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය මාර්තු 23 වන දින සිට දිවයින පුරා සිනමාශාලාවලදී ප්‍රදර්ශනය කිරිමට නියමිතව තිබේ.

    මෙම චිත්‍රපටය සුවිශේෂ වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ප්‍රභාත් අංගම්පොඩි මහතාගේ අධ්‍යක්ෂනයෙන් සහකැලණිය විශ්වවිද්‍යාලයීය සිනමා හා රූපවාහිනී අධ්‍යන සිසු සිසුවියන්ගේ දායකත්වයෙන් ඔවුන්ගේ පරීක්ශණ ව්‍යාපෘතියකටසමගාමීව බිහිවූ නිර්මාණයක් වන බැවිනි.

    ඒ අනුව ශ්‍රී ලාංකීය සිනමා වංශකතාවට නවමු පරිච්ඡේදයක් ආරම්භ කරමින් ලාංකීයවිශ්ව විද්‍යාලයකින් බිහිවූ ප්‍රථම චිත්‍රපටය ලෙස “වියසිදුරු” රන් අකුරින් ලියැවෙනු ඇත.

    “වියසිදුරු” චිත්‍රපටය ස්වීඩනයේ පැවැත්වුණු 3 වන බොඩෙන් ජාත්‍යන්තර සිනමා උළෙල (Boden International Film Festival – BIFF) නියෝජනය කරමින් මංගල චිත්‍රපට අධ්‍යක්ෂණයට (First Time Feature Film) හිමි සම්මානයට මීට අමතරව අමතරවපසුගිය කාලයේදී තරග කළ සම්මාන උළෙල කිහිපයකදී ම සම්මානයට පාත්‍ර වී ඇත. එනම්

    Best Debut Filmmaker Of Feature Film – INDO FRENCH INTERNATIONAL FILM FESTIVAL 2021,

    SPECIAL JURY AWARD (BEST DEBUT FEATURE FILM)

    Golden Sparrow International Film Festival 2021

    Best High Schools film – Madonie Film Festival, Region of Sicily, Italy 2021,

    Best International Feature Film – Port Blair International Film Festival 2021,

    Best Postmodern Film – Tagore International Film Festival

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 Miss Aura International තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කිරුළක්

    May 25, 2026

    ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,395 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,603 Views
    Don't Miss

    බීමත් රියදුරෙකු කාන්තාවන් දෙදෙනෙකුට මරු කැඳවයි

    June 7, 202604 Views

    හංවැල්ල පොලිස් වසමේ ඇඹුල්ගම පනාගොඩ මාර්ගයේදී මෝටර් රථයක ගැටී කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය…

    සෙනෙහසේ කැදැල්ල ගැන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයෙන් හෙළිදරව්වක්

    June 6, 2026

    රිවෝල්වරයක්, ටී56 උණ්ඩ 49ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

    June 6, 2026

    ඩෙංගු රෝගීන් වැඩිවීමෙන් රෝහල් ධාරිතාව ඉක්මවීමේ දැඩි අවදානමක්

    June 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.