Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දුම්රිය අවලංගු කිරීමක් ගැන දැනුම්දීමක්

    August 23, 2025

    ධාවනය වූ බස් රථයේ බැටරි කාමරයේ දොර විවෘත වී මාරක අනතුරක්

    August 23, 2025

    රාජකාරියේ නිරතවී සිටි පොලිස් ස්ථානාධිපති වෑන් රථයක ගැටෙයි

    August 23, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අකිලගෙන් ලාල් කාන්තට සහතිකයක්
    Featured

    අකිලගෙන් ලාල් කාන්තට සහතිකයක්

    By LFNMarch 17, 2023No Comments1 Min Read323 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලාල් කාන්ත කියන්නේ ජාතික ජනබලවේගයේ ප්‍රගතිශීලි මනුස්සයෙක් යැයිද එලියට ගිහින් හිතලා රටේ සාමාන්‍ය ජනතාව ගැන කතා කරන කෙනෙක් යැයිද එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

    මෙම මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව කීය.

    ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වැඩ වර්ජනය කරන්නැයි ඉල්ලා සිටියද වැඩ වර්ජනය කර ජනතාව අසීරුතාවයට පත් කරන්න එපා යැයි ජාතික ජන ජනබලවේගයේ ලාල්කාන්ත පවසා ඇතැයි ද ඒ ගැන කිව හැක්කේ කුමක්දැයි මාධ්‍යවේදියා මෙහිදී විමසීය.

    ඊට පිළිතුරු දෙමින් අකිල විරාජ් කාරියවසම් මහතා” රටට අමාරු වෙලාවේ වැඩ වර්ජන අපරාධය දවසක පලිසන් දෙන බව “එතුමාට” වුනත් තේරෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති එතුමා අතිනුත් ඔය වගේ ප්‍රකාශ නිකුත් වෙන්නේ”යනුවෙන් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දුම්රිය අවලංගු කිරීමක් ගැන දැනුම්දීමක්

    August 23, 2025

    ධාවනය වූ බස් රථයේ බැටරි කාමරයේ දොර විවෘත වී මාරක අනතුරක්

    August 23, 2025

    රාජකාරියේ නිරතවී සිටි පොලිස් ස්ථානාධිපති වෑන් රථයක ගැටෙයි

    August 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,346 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,276 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    දුම්රිය අවලංගු කිරීමක් ගැන දැනුම්දීමක්

    August 23, 20250115 Views

    අද (23) සහ හෙට (24) යන දෙදින මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දුම්රිය…

    ධාවනය වූ බස් රථයේ බැටරි කාමරයේ දොර විවෘත වී මාරක අනතුරක්

    August 23, 2025

    රාජකාරියේ නිරතවී සිටි පොලිස් ස්ථානාධිපති වෑන් රථයක ගැටෙයි

    August 23, 2025

    හිටපු ජනපති රනිල් බන්ධනාගාර රෝහලට

    August 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.