Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හැටේවත්තේ ඉඩමක ටී 56 ගිනිඅවියක් සහ පතොරොම් තොගයක්

    December 25, 2025

    බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ විශේෂ අවස්ථාවක්

    December 25, 2025

    විපක්ෂ නායකගේ නත්තල් දින පණිවුඩය

    December 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඉම්රාන් ඛාන්ගේ ආරක්ෂාවට ආධාරකරුවන් පිරෙයි
    International

    ඉම්රාන් ඛාන්ගේ ආරක්ෂාවට ආධාරකරුවන් පිරෙයි

    By LFNMarch 16, 2023No Comments1 Min Read109 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට ඉස්ලාමාබාද් පොලීසිය දෙවන වරටත් අපොහොසත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඒ, ඉම්රාන් ඛාන් නායකත්වය දරණ PTI පක්ෂයේ ආධාරකරුවන් එය වැළැක්වීම හමුවේය.

    එම පක්ෂයේ ආධාරකරුවන් විශාල පිරිසක් ඉම්රාන් ඛාන්ට අයත් නිවස අවට මාර්ග පුරා එක්රැස්වී සිටින බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

    මේ හේතුවෙන් පොලීසිය සහ පාක්ෂිකයින් අතර ගැටුම් ද හටගෙන ඇති බව පැවසෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශරීරයේ බර අඩුකරන අලුත් පෙත්තට අමෙරිකානු අනුමැතිය

    December 23, 2025

    බංග්ලාදේශය යළි ඇවිළෙයි

    December 19, 2025

    ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමෙන් මියගිය ගණන තවදුරටත් ඉහළට

    December 15, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,412 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    හැටේවත්තේ ඉඩමක ටී 56 ගිනිඅවියක් සහ පතොරොම් තොගයක්

    December 25, 20250116 Views

    ග්‍රැන්ඩ්පාස් හැටේවත්ත ප්‍රදේශයේ ඉඩමක තිබී ටී-56 වර්ගයේ ගිනිඅවියක් සහ එම පතරොම් 27ක් සොයාගෙන තිබේ. අදාළ…

    බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ විශේෂ අවස්ථාවක්

    December 25, 2025

    විපක්ෂ නායකගේ නත්තල් දින පණිවුඩය

    December 25, 2025

    සංචාරක හෝටලයකින් ඩොලර් ඉස්සූ සැකකරු පැය 12කදී අත්අඩංගුවට

    December 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.