Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මෙය අවසාන IMF වැඩසටහන බවට පත්කර ගැනීම අපේක්ෂාවයි – ජනපති

    June 16, 2025

    දඹුල්ල ප්‍රා සභාවේ සජබ සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

    June 16, 2025

    තවත් පුංචි ආණ්ඩු තුනක බලය මාලිමාවට

    June 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රජයේ මුද්‍රණාලයේ වෘත්තිය සමිති අනතුරු අඟවයි
    Featured

    රජයේ මුද්‍රණාලයේ වෘත්තිය සමිති අනතුරු අඟවයි

    By LFNMarch 14, 2023No Comments1 Min Read177 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජයේ මුද්‍රණාලයාධිපතිනියගේ සහ මැතිවරණ කොමිසමේ ක්‍රියාකලාපය හේතුවෙන් පළාත් පාලන ඡන්ද විමසීම මෙවරත් නියමිත දිනට පැවැත්වීමට නොහැකි වනු ඇතැයි මුද්‍රණාලයේ වෘත්තිය සමිති පවසයි.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම වෘත්තිය සමිති මේ බව පැවසීය.

    මේ අතර මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කරන්නේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය ප්‍රතිපාදන තවමත් ලැබී නොමැති බවය.

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව රජයේ මුද්‍රණාලය මේ වනවිට සිදුකර ඇති මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 200කට අධික මුදලක් ගෙවිය යුතු නමුත් මේ වනවිට ලැබී ඇත්තේ රුපියල් මිලියන 40 ක් පමණක් බව රජයේ මුද්‍රණාලයේ ආරංචි මාර්ග පවසයි.

    මුද්‍රණාලයාධිපතිනිය ඊයේ සඳහන් කළේ, යම් හෙයකින් ඉදිරි සතිය තුළ එම මුදල රජයේ මුද්‍රණාලය වෙත ලැබුණද මාර්තු 20ට පෙර තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට භාරදීමේ හැකියාවක් නොමැති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙය අවසාන IMF වැඩසටහන බවට පත්කර ගැනීම අපේක්ෂාවයි – ජනපති

    June 16, 2025

    දඹුල්ල ප්‍රා සභාවේ සජබ සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

    June 16, 2025

    තවත් පුංචි ආණ්ඩු තුනක බලය මාලිමාවට

    June 16, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,298 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,498 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,920 Views
    Don't Miss

    මෙය අවසාන IMF වැඩසටහන බවට පත්කර ගැනීම අපේක්ෂාවයි – ජනපති

    June 16, 20250122 Views

    ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර…

    දඹුල්ල ප්‍රා සභාවේ සජබ සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

    June 16, 2025

    තවත් පුංචි ආණ්ඩු තුනක බලය මාලිමාවට

    June 16, 2025

    කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට

    June 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.