Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විපක්ෂයේ ඉල්ලීමක් කථානායක ප්‍රතික්ෂේප කරයි

    January 10, 2026

    SLFP සාමාජිකයින් පිරිසක් මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී

    January 10, 2026

    අම්බුළුවාවේ සියලු ඉදිකිරීම් නවත්වන්නැයි දැනුම්දීමක්

    January 10, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»රන් මිලේ නොසිතූ වෙනසක්
    Business

    රන් මිලේ නොසිතූ වෙනසක්

    By LFNMarch 13, 2023No Comments1 Min Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගිය සතියේ දී සීඝ්‍රයෙන් පහළ ආ රත්‍රං මිල ගණන් මේ වන විට නැවත වරක් ඉහළ යන තත්ත්වයක් පෙන්නුම් කර තිබේ.

    ඒ අනුව අද (13) පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 160,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

    පසුගිය බ්‍රහස්පතින්දා (09) කැරට් 22 රන් පවුමක මිල රු. 134,000 ක් දක්වා පහළ වැටී තිබුණි.

    මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා රු. 145,000 ක් දක්වා පහළ ගොස් තිබුණු කැරට් 24 රන් පවුමක මිල අද වන විට රු. 173,000 ක් දක්වා වැඩි වී ඇති බව කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

    පසුගිය සතියේ රත්‍රං මිලෙහි සීඝ්‍ර පහළ යාම සම්බන්ධයෙන් අප කළ විමසීමක දී, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ, වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශයේ, සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා පැවසුවේ මෙය තාවකාලික තත්ත්වයක් බවය.

    “ඩොලරය 362 සීමාවේ සිට 307 දක්වා අඩුවුණු විගසම රත්‍රං මිල රු. 40,000 කින් පමණ අඩු වුණා. නමුත් එය ගණනය කිරීම්වලට ඇතුළත් කරගත්තාම ඒක සාමාන්‍යයෙන් අපිට හිතාගන්න බැරි අගයයකින් තමයි එලෙස රත්‍රං මිල පහළ ගියේ. මෙය අනිවාර්යයෙන්ම තාවකාලික තත්ත්වයක්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රන් මිලේ දැනෙන වෙනසක්

    October 7, 2025

    තාක්ෂණික දෝෂයක් නිසා කොටස් වෙළෙඳපොළ ගනුදෙනු තාවකාලිකව ඇණහිටී

    July 16, 2025

    රත්‍රං මිල පහළට

    May 14, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,369 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,575 Views
    Don't Miss

    විපක්ෂයේ ඉල්ලීමක් කථානායක ප්‍රතික්ෂේප කරයි

    January 10, 20260114 Views

    අධිකරණ නිලධාරීන්ගේ පත්වීම්, මාරුකිරීම් සහ උසස්වීම් විමර්ශනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස විපක්ෂය…

    SLFP සාමාජිකයින් පිරිසක් මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී

    January 10, 2026

    අම්බුළුවාවේ සියලු ඉදිකිරීම් නවත්වන්නැයි දැනුම්දීමක්

    January 10, 2026

    වෙඩි වැදුණු හෝටල් හිමිකරු ජීවිතක්ෂයට

    January 10, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.