Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජවිපෙට රතු එළියක්
    Featured

    ජවිපෙට රතු එළියක්

    By LFNMarch 13, 2023No Comments1 Min Read214 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොහොට්ටුව සෑම විටම ජීවිත බේරාගැනීමට කටයුතු කළ පක්ෂයක් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, තම පාක්ෂිකයින්ට හිරිහැර කරපු පිරිසට ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවන බවය.

    වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

    “ඉන්ධන ටික එනවා, ගෑස් ටික තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ ටික අද රටට එනවා. අපිට මේ මට්ටමෙන් තව මාස 6ක් කරගෙන ගියොත් අපිට පුළුවන්කම ලැබෙයි ශක්තිමත් රාජ්‍යයක් තුළ මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික විසඳගෙන යන්න පුළුවන් පසුබිමක් නිර්මාණය කරන්න. ඒ සඳහා අපි කැපවෙලා ඉන්නවා. අපි දාලා ගියේ නැහැ. අද මාලිමාවේ අයට අපි කියනවා, මට මේක කියන්න එපා කියලා හැමෝම කිව්වා. හැබැයි මම මේක කියනවා. රෙජී රණතුංග මහත්තයා බෝධි සත්ත්වයෙක්. හැබැයි ප්‍රසන්න රණතුංග බෝධි සත්ත්වයෙක් නෙමෙයි කියන එක අපි කියනවා. අපේ පාක්ෂිකයින්ට හිරිහැර කරපු මිනිස්සු නිත්‍යානූකූල විදිහට හෝ නිල නොවන විදිහට වන්දි ගෙවන්න අවශ්‍යයි. මේ ජෙවිපිකාරයෝ දැනගන්නත් ඕනේ, අපි ආඩම්බරයෙන් කියනවා අපි පොහොට්ටුවේ නියෝජිතයෝ. පොහොට්ටුව ජීවිත බේරගත්ත පක්ෂයක්. මිනී මරපු නායකයෝ අපේ පක්ෂයේ නැහැ. මාලිමාව වුණා කියලා පසුබිම වෙනස් කරන්න බැහැ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.