Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    තැපැල් වර්ජනය 6 වන දිනටත් අඛණ්ඩව

    August 23, 2025

    මාරක අනතුරු කිහිපයක් – 18 හැවිරිදි තරුණයෙකු ඇතුළු 4ක් මරුට

    August 23, 2025

    දුම්රිය අවලංගු කිරීමක් ගැන දැනුම්දීමක්

    August 23, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණය ගැන වෘත්තීය සමිති සහ ඇමති අතර සාකච්ඡා
    Featured

    විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණය ගැන වෘත්තීය සමිති සහ ඇමති අතර සාකච්ඡා

    By LFNMarch 13, 2023No Comments1 Min Read201 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදුලි වෘත්තීය සමිති සහ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් සිදුව තිබේ.

    ඊයේ (12) පස්වරුවේ අමාත්‍යංශ පරිශ්‍රයේ දී එම සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඊට ලංකා විදුලි බලමණ්ඩලය නියෝජනය කරන සියලු වෘත්තීය සමිති සහභාගී වී ඇති බව වාර්තා වේ.

    ලංකා විදුලි බලමණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරිමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදි වෘත්තීය සමිති නියෝජිතයන්ට දීර්ඝ පැහැදිලි කිරිමක් සිදුකර තිබේ.

    ඊට අදාළව අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඇතැම් කරුණු සම්බන්ධයෙන් වෘත්තීය සමිති සිය එකඟතාව පළ කර ඇති බව සඳහන්ය.

    ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ගවලදී වෘත්තීය සමිතිවල යෝජනා විමසීක් සිදුකරන ලෙස එහිදි වෘත්තීය සමිති නියෝජිතයින් විසින් අමාත්‍යවරයාට ඉල්ලීමක් ද සිදුකර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තැපැල් වර්ජනය 6 වන දිනටත් අඛණ්ඩව

    August 23, 2025

    මාරක අනතුරු කිහිපයක් – 18 හැවිරිදි තරුණයෙකු ඇතුළු 4ක් මරුට

    August 23, 2025

    දුම්රිය අවලංගු කිරීමක් ගැන දැනුම්දීමක්

    August 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,346 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,276 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    තැපැල් වර්ජනය 6 වන දිනටත් අඛණ්ඩව

    August 23, 20250119 Views

    තැපැල් සේවකයින් ආරම්භ කළ තැපැල් වර්ජනය 06 වන දිනටත් අද (23) දිනයේදී ක්‍රියාත්මක කෙරෙයි. ඒකාබද්ධ…

    මාරක අනතුරු කිහිපයක් – 18 හැවිරිදි තරුණයෙකු ඇතුළු 4ක් මරුට

    August 23, 2025

    දුම්රිය අවලංගු කිරීමක් ගැන දැනුම්දීමක්

    August 23, 2025

    ධාවනය වූ බස් රථයේ බැටරි කාමරයේ දොර විවෘත වී මාරක අනතුරක්

    August 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.