Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අද සවස 2න් පසු තැනින් තැන තද වැසි

    August 23, 2025

    තැපැල් වර්ජනය 6 වන දිනටත් අඛණ්ඩව

    August 23, 2025

    මාරක අනතුරු කිහිපයක් – 18 හැවිරිදි තරුණයෙකු ඇතුළු 4ක් මරුට

    August 23, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඡන්දෙ තියන්න අනුර ගෙන් අලුත් යෝජනාවක්
    Featured

    ඡන්දෙ තියන්න අනුර ගෙන් අලුත් යෝජනාවක්

    By LFNMarch 11, 2023No Comments1 Min Read167 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධාවක් වී ඇත්තේ මන්ත්‍රීවරුන් 8,000කගේ වියදම ආණ්ඩුවට දරාගැනීමට ඇති නොහැකියාව නම් ඊට විසඳුමක් දියහැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂය එකඟ නම් මෙවර පත්වන මන්ත්‍රීවරුන්ගේ දීමනාව අඩකින් හෝ 75%කින් අඩු කිරීමට යෝජනාවක් ගෙනඒමට තමන් සූදානම් බවය.

    “මේ බය ඡන්දෙට නෙමෙයි. ඡන්ද ප්‍රතිඵලයට. දැන් කියනවා මේ මන්ත්‍රීවරු 8,000ක් වැඩියි. මන්ත්‍රීවරු 8,000කට ඇයි පඩි ගෙවන්නේ.. ඔව් ඒක තමයි ඡන්ද ක්‍රමයේ තියෙන්නේ. ඒක 2018 හැදුවේ. දැන් අවුරුදු 5ක් ගතවෙලා තියෙනවා. අවුරුදු 5ක් ගතවෙලා මේ ඡන්ද ක්‍රමය වෙනස් කරගන්න බැරි වුණා නම්..මේ ඡන්ද ක්‍රමයේ වැඩි මන්ත්‍රීවරු සංඛ්‍යාව උපයෝගී කරගෙන තියෙන්නේ ඡන්දෙ කල්දැමීමේ උවමනාවක් ලෙසයි.”

    “හරි.. තාවකාලිකව උපකල්පනය කරමු ඒක හරි කියලා. 8,000කට පඩි ගෙවන්න ඕනේ නැහැ කියලා. 4,000ට අඩු කරන්න ඕනේ නම්.. මං හිතන්නේ විපක්ෂයේ හැමදෙනාම එකඟ වෙයි… මෙවර පත්වෙන මන්ත්‍රීවරුන්ගේ දීමනාව හරි අඩකින් අඩු කරමු.”

    “මොකද කියන්නේ ගයන්ත. එකඟයි නේ. මන්ත්‍රීවරු 8,000යි. සාමාන්‍ය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට 15,000ක් දෙනවා නම් ඒක 7,500යි. ඒකට අපි එකඟයි නේ. ඡන්දෙ තියෙනවා නම් අපි ගේන්නම් යෝජනාව. ඒකත් මදි නම් 75%කින් අඩු කරමු.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අද සවස 2න් පසු තැනින් තැන තද වැසි

    August 23, 2025

    තැපැල් වර්ජනය 6 වන දිනටත් අඛණ්ඩව

    August 23, 2025

    මාරක අනතුරු කිහිපයක් – 18 හැවිරිදි තරුණයෙකු ඇතුළු 4ක් මරුට

    August 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,346 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,276 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    අද සවස 2න් පසු තැනින් තැන තද වැසි

    August 23, 20250117 Views

    උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ…

    තැපැල් වර්ජනය 6 වන දිනටත් අඛණ්ඩව

    August 23, 2025

    මාරක අනතුරු කිහිපයක් – 18 හැවිරිදි තරුණයෙකු ඇතුළු 4ක් මරුට

    August 23, 2025

    දුම්රිය අවලංගු කිරීමක් ගැන දැනුම්දීමක්

    August 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.