Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 2026

    එක ශ්‍රේණි ගුරු පුහුණු මැයි 16 අවසන්

    April 17, 2026

    අඩු බර දරු උපත් වැඩිවෙයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වැටුප් සහ දීමනා පිළිබඳ වෘත්තීය සමිති ගිවිසුමෙන් ඉවත්වෙන බව ඇමති කියයි
    Featured

    වැටුප් සහ දීමනා පිළිබඳ වෘත්තීය සමිති ගිවිසුමෙන් ඉවත්වෙන බව ඇමති කියයි

    By LFNMarch 11, 2023No Comments1 Min Read174 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදුලිබල මණ්ඩලයේ සහ බනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති සමග පවතින සාමූහික ගිවිසුමෙන් ඉවත්වීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස විෂයභාර අමාත්‍යවරයා ලේකම්වරයාට දැනුම්දී තිබේ.

    ඒ, වසර 03කට වරක් 25%කින් වැටුප් වැඩිවන, වාර්ෂික ප්‍රසාද දීමනා සහ අනෙකුත් දීමනා ගෙවීම් පිළිබඳව ඇති කරගෙන තිබූ සාමූහික ගිවිසුමෙනි.

    බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ඒ බව සඳහන් කර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දින හතරට ජල රකුසා 20ක් ඩැහැ ගනී

    April 17, 2026

    හිටපු පාර්ලි‍මේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

    April 16, 2026

    හදිසි රාජකාරී සඳහා පිටත්ව යෑමේ නැකත හෙට

    April 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,432 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 202605 Views

    බලංගොඩ සිට බගවන්තලාව හරහා මහනුවර දක්වා ධානයව වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක්…

    එක ශ්‍රේණි ගුරු පුහුණු මැයි 16 අවසන්

    April 17, 2026

    අඩු බර දරු උපත් වැඩිවෙයි

    April 17, 2026

    වියළි කාලගුණය නිසා පොල් ඵලදාව අඩුවෙයි

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.