Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ්

    August 22, 2025

    කටුනායක කාගෝවලට විශේෂ ආරක්ෂාවක්

    August 22, 2025

    තරාතිරම වැදගත් නෑ…නීතිය ඉදිරියේ කවුරුත් පොදුයි -මහජන ආරක්ෂක අමාත්‍ය

    August 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අයි.එම්.එෆ් ගියත් එක් රැයකින් ප්‍රශ්න අවසන් වෙන්නේ නෑ
    Featured

    අයි.එම්.එෆ් ගියත් එක් රැයකින් ප්‍රශ්න අවසන් වෙන්නේ නෑ

    By LFNMarch 10, 2023No Comments1 Min Read184 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල සහ සහයෝගය ලබා ගත්තා කියා එක රැයකින් රටේ තිබෙන සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැතැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

    රටක් හදන්න අවුරුදු ගණනාවක් යන නමුත් රටක් විනාශ කිරීමට පැයක් වත් යන්නේ නැතැයි ද ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සාර්ථක ගමනක් ආරම්භ කර තිබෙන අතර සියලු දෙනා දේශපාලන පක්ෂ, පාට, ජාති සහ ආගම් භේද ඉවතලා රට වෙනුවෙන් එකට එකතු විය යුතු බවද සඳහන් කළේය.

    හැමදාම මහා පාරට ඇවිත් උද්ඝෝෂණය කරමින් අවස්ථාවාදී,පටු සහ දේශද්‍රෝහී විපක්ෂය කරන්නේ රට තව තවත් අරාජික කිරීම යැයි හිටපු මුදල් ඇමතිවරයා කීය

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කටුනායක කාගෝවලට විශේෂ ආරක්ෂාවක්

    August 22, 2025

    තරාතිරම වැදගත් නෑ…නීතිය ඉදිරියේ කවුරුත් පොදුයි -මහජන ආරක්ෂක අමාත්‍ය

    August 22, 2025

    සූරියවැව වෙඩි හුවමාරුව ගැන තවත් තොරතුරු

    August 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,345 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,276 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ්

    August 22, 20250121 Views

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර…

    කටුනායක කාගෝවලට විශේෂ ආරක්ෂාවක්

    August 22, 2025

    තරාතිරම වැදගත් නෑ…නීතිය ඉදිරියේ කවුරුත් පොදුයි -මහජන ආරක්ෂක අමාත්‍ය

    August 22, 2025

    රනිල් අත්අඩංගුවට ගනියි

    August 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.