Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 4.7 දක්වා ඉහළට

    May 21, 2026

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»එතනෝල් ලීටර් ලක්ෂ 17 අලෙවිකිරීමට නොහැකිව ගොඩගැහිලා
    Local News

    එතනෝල් ලීටර් ලක්ෂ 17 අලෙවිකිරීමට නොහැකිව ගොඩගැහිලා

    By LFNMarch 7, 2023No Comments1 Min Read363 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා වලට අනුබද්ධිතව පිහිටා ඇති ස්කාගාර වල නිෂ්පාදිත එතනෝල් (පානීය මධ්‍යසාර) ලීටර් දාහත්ලක්ෂයක් අලෙවිකිරීමට නොහැකිව ටැංකි වල ගොඩගැසී ඇතැයි ලංකා සීනි සමාගමේ පාලනාධිකාරිය පවසයි.

    පැල්වත්ත ස්කාගාරයේ ලීටර් ලක්ෂ නවයක්ද,සෙවනගල ස්කාගාරයේ ලීටර් ලක්ෂ අටක්ද මෙලෙස ගොඩගැසී ඇත.

    එතනෝල් මිලදීගැනීම සඳහා ගැනුම්කරුවන් ඉදිරිපත්නොවීම ඊට හේතුවයි.

    මෙම එතනෝල් වල වටිනාකම රුපියල් කෝටි 204 පමණ වේ.ලංකා සීනි සමාගම මඟින් එතනෝල් ලීටරයක් රුපියල් 1,200 බැගින් අලෙවිකරයි.

    අරක්කු මිල ඉහළයාම,ප්‍රවාහන වියදම් වැඩිවීම,බදු වැඩිවීම,බඩඉරිඟු වලින් එතනෝල් නිෂ්පාදනයකිරීම නිසා ලංකා සීනි සමාගමේ එතනෝල් මිලදීගැනීමට ගැනුම්කරුවන් ඉදිරිපත්නොවන බව දැනගන්නට ඇත.

    මේ පිළිබඳව ලංකා සීනි සමාගමේ පැල්වත්ත කර්මාන්තායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සමන් අමරකෝන් මහතා මෙසේ කීය,

    ලංකා සීනි සමාගම විශාල ආදායමක් ලැබුවේ පැල්වත්ත සහ සෙවනගල ස්කාගාර වල නිෂ්පාදනය කරන එතනෝල් අලෙවි කිරීමෙන්.විවිධ හේතූන් මත එතනෝල් මිලදීගැනීමට ගැනුම්කරුවන් ඉදිරිපත්වෙන්නේ ඉතාමත් අඩුවෙන්.

    ඉදිරියේදී පාලනාධිකාරිය සමඟ සාකච්ඡාකොට එතනෝල් ලීටරයක විකුණුම් මිල රුපියල් 1,200 සිට 1,000 දක්වා අඩුකිරීමට සැලසුම්කර තිබෙනවා.

     

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 4.7 දක්වා ඉහළට

    May 21, 2026

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 4.7 දක්වා ඉහළට

    May 21, 202600 Views

    ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2026 අප්‍රේල් මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට 4.7 දක්වා…

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.