Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»එතනෝල් ලීටර් ලක්ෂ 17 අලෙවිකිරීමට නොහැකිව ගොඩගැහිලා
    Local News

    එතනෝල් ලීටර් ලක්ෂ 17 අලෙවිකිරීමට නොහැකිව ගොඩගැහිලා

    By LFNMarch 7, 2023No Comments1 Min Read364 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා වලට අනුබද්ධිතව පිහිටා ඇති ස්කාගාර වල නිෂ්පාදිත එතනෝල් (පානීය මධ්‍යසාර) ලීටර් දාහත්ලක්ෂයක් අලෙවිකිරීමට නොහැකිව ටැංකි වල ගොඩගැසී ඇතැයි ලංකා සීනි සමාගමේ පාලනාධිකාරිය පවසයි.

    පැල්වත්ත ස්කාගාරයේ ලීටර් ලක්ෂ නවයක්ද,සෙවනගල ස්කාගාරයේ ලීටර් ලක්ෂ අටක්ද මෙලෙස ගොඩගැසී ඇත.

    එතනෝල් මිලදීගැනීම සඳහා ගැනුම්කරුවන් ඉදිරිපත්නොවීම ඊට හේතුවයි.

    මෙම එතනෝල් වල වටිනාකම රුපියල් කෝටි 204 පමණ වේ.ලංකා සීනි සමාගම මඟින් එතනෝල් ලීටරයක් රුපියල් 1,200 බැගින් අලෙවිකරයි.

    අරක්කු මිල ඉහළයාම,ප්‍රවාහන වියදම් වැඩිවීම,බදු වැඩිවීම,බඩඉරිඟු වලින් එතනෝල් නිෂ්පාදනයකිරීම නිසා ලංකා සීනි සමාගමේ එතනෝල් මිලදීගැනීමට ගැනුම්කරුවන් ඉදිරිපත්නොවන බව දැනගන්නට ඇත.

    මේ පිළිබඳව ලංකා සීනි සමාගමේ පැල්වත්ත කර්මාන්තායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සමන් අමරකෝන් මහතා මෙසේ කීය,

    ලංකා සීනි සමාගම විශාල ආදායමක් ලැබුවේ පැල්වත්ත සහ සෙවනගල ස්කාගාර වල නිෂ්පාදනය කරන එතනෝල් අලෙවි කිරීමෙන්.විවිධ හේතූන් මත එතනෝල් මිලදීගැනීමට ගැනුම්කරුවන් ඉදිරිපත්වෙන්නේ ඉතාමත් අඩුවෙන්.

    ඉදිරියේදී පාලනාධිකාරිය සමඟ සාකච්ඡාකොට එතනෝල් ලීටරයක විකුණුම් මිල රුපියල් 1,200 සිට 1,000 දක්වා අඩුකිරීමට සැලසුම්කර තිබෙනවා.

     

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.