Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 2026

    රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්

    April 24, 2026

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»හික්කඩුවට පෙම් බඳින ලොව සුපිරි නළුවා
    Gossip

    හික්කඩුවට පෙම් බඳින ලොව සුපිරි නළුවා

    By LFNMarch 7, 2023No Comments1 Min Read369 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තමාගේ රංගන ජිවිතයේ ප්‍රියතම චිත්‍රපට දර්ශන තලය ශ්‍රී ලංකාවේ හික්කඩුව බව සුපිරි හොලිවුඩ් නළු රයන් රෙනොල්ඩ්ස් ප්‍රකාශ කර ඇත.

    ජස්ට් ෆෝ ලාෆ් වැඩසටහනට පසුගිය සෙනසුරාදා සහභාගී වෙමින් එහිදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රයන් රෙනොල්ඩ්ස් මහතා මේ බව පවසා තිබේ.

    මෙම වීඩියෝව අකීල් සිරාජ් නම් පුද්ගලයකු ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට උඩුගත කර තිබේ.

    රයන් රෙනොල්ඩ්ස් මහතාගේ ප්‍රථම චිත්‍රපටය වන ඕඩිනරි මැජික් චිත්‍රපටය 1993 වර්ෂයේදී ශ්‍රී ලංකාවේදී රූගත කර ඇත.ඔහු අවුරුදු 30ක මතකය මෙලෙස අලුත් කර ඇත.

    තමාගේ පළමු චිත්‍රපටය ශ්‍රී ලංකාවේ රූගත කළ බවත් අවේණික ලක්ෂණ වලින් යුත් ශ්‍රී ලංකාව තම මනස නව මානයන්ට පුළුල් කළ බවත් රයන් රෙනොල්ඩ්ස් පවසා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    සුරියා ලංකාවට

    April 22, 2026

    ලොවක් සංවේදී කළ බලු රංචුව (වීඩියෝ)

    March 25, 2026

    පොලිස්පති ධුරයේ වැඩ බැලීමට SSP සංජීව ධර්මරත්න පත්කරයි

    March 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 202604 Views

    මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වංචනිකයන් අත්පත්කරගෙන ඇත්තේ විශ්වාසවන්ත පාර්ශ්වයක් ලෙස පෙනී සිට…

    රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්

    April 24, 2026

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026

    බලංගොඩදී කාන්තාවක් ඝාතනය කෙරේ

    April 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.