Close Menu
Lanka Focus News
    What's Hot

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදෙස් සංචිත වැඩිවෙමින් තිබෙනවා – මහබැංකුව
    Featured

    විදෙස් සංචිත වැඩිවෙමින් තිබෙනවා – මහබැංකුව

    By LFNMarch 6, 2023No Comments1 Min Read360 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා විදේශ විනිමය හිඟයක් මේ වන විට රට තුළ නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණේ, මහ බැංකු වෙබ් අඩවියේ පළ කර තිබූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

    “බැංකුව තුළින් එන ප්‍රේෂණ අඩුවීමට ප්‍රධාන හේතුව වුණේ 2021 වසරේ ඉඳලා. අපේ 203යි කියලා ෆික්ස් කරගෙන හිටියා. වෙනමම බැංකු ක්‍රමයෙන් පිට තමයි සම්පූර්ණයෙන් වෙළෙඳාම සිදුවුණේ. බැංකුවේ තියෙන මුදලයි, මුදල් හුවමාරු ආයතනවලින් එන මුදල අතර වෙනසක් නැහැ. අත්‍යවශ්‍ය දේ සඳහා විදේශ විනිමය හිඟයක් නැහැ. තෙල්, ගෑස්, ගල්අඟුරු, අත්‍යවශ්‍ය ඖෂධ සඳහා සියලුම දේවල් සඳහා අවශ්‍ය විදේශ විනිමය දැන් මහ බැංකුවෙන් සපයන්නේ නැහැ. එය සපයා ගන්නේ බැංකු ක්‍රමය තුළින් ඒකේ සංවිත දැන් මිලියන 600ට විතර වැඩිවෙලා තියෙනවා. ඒක දිගටම වැඩිවෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,425 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 202607 Views

    සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් සංශෝධනය කළයුතු බව…

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    October 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.