Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 2025

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බිත්තර ආනයනයෙන් අතුරු අවදානමක්
    Featured

    බිත්තර ආනයනයෙන් අතුරු අවදානමක්

    By LFNMarch 6, 2023No Comments1 Min Read352 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවේ සිට මෙරටට බිත්තර ආනයනය කිරීම තුළින් කුරුළු උණ වැනි රෝග තත්ත්වයන් රට තුළට ඇතුළු වීමේ අවදානමක් නොමැති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

    එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඉන්දියාවේ සිට ආනයනය කරනු ලබන බිත්තර අවස්ථා කිහිපයක දී පරීක්ෂණ සිදුකිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවය.

    එම පරීක්ෂණ සිදුකරන ක්‍රමවේදය හේතුවෙන් බිත්තර ආනයනය කිරීමට ද යම් ප්‍රමාදයක් සිදුවු බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

    පශු සම්පත් දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති නිර්දේශවලට අනුව ආනයනය කරනු ලබන බිත්තර රාසායනාගාර පරීක්ෂාවකට ලක් කරන අතර එම පරීක්ෂණ වාර්තාව ඉදිරිදින කිහිපය තුළ ලැබීමට නියමිතව තිබේ.

    එම වාර්තාව ලැබුණු විගස බිත්තර ආනයනය කිරිම සිදුකරන අතර අදාළ බිත්තර තොගය ගොඩබැමට පෙර සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ද විශේෂ පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතය.

    බිත්තර මිලියන 2ක් මෙලෙස ඉන්දියාවේ සිට ආනයනය කිරීමට සැලසුම් කර තිබේ.

    එම බිත්තර තොගය මෙම සතිය තුළ ආනයනය කිරීමට බොහෝදුරට හැකිවනු ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පැවසුවේය.

    මේ අතර ඇතැම් දේශපාලඥයින් ගනු ලබන තීන්දු තීරණ හේතුවෙන්  කරුංකා අපනයනය කිරීම මේ වන විට සම්පුර්ණයෙන්ම නතර වී ඇති බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.

    එහි ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් මෙරට කරුංකා මිලද සීඝ්‍රයෙන් අඩුවී ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 2025

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 20250118 Views

    රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකාට එරෙහිව සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව, කිසිදු අභියෝගයක් හමුවේ…

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025

    නීති විරෝධීව දුම්වැටි තොගයක් රැගෙන පැමිණි අයෙකු කටුනායකදී අත්අඩංගුවට

    December 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.