Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 මෙතෙක් ලැබූ බදු ආදායම රුපියල් ට්‍රිලියනය පනී

    May 21, 2026

    අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 4.7 දක්වා ඉහළට

    May 21, 2026

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»විදුලි බිල දින 40කින් දීමෙන් පාරිභෝගිකයන් අසීරුවක
    Local News

    විදුලි බිල දින 40කින් දීමෙන් පාරිභෝගිකයන් අසීරුවක

    By LFNMarch 6, 2023No Comments2 Mins Read393 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගිනිගත්හේන විදුලි ඉංජිනේරු කාර්යාලය යටතේ පාලනය වන හැටන් රුවන්පුර ජන පදයේ විදුලි පාරිභෝගිකයන්ට දින 40කට පසු 2023 වසරේ පෙබරවාරි මසට අදාල විදුලි බිල්පත මනු කියවන්නා විසින් නිකුත් කිරිම නිසා විදුලි බිල අධික ලෙස වැඩිවිමෙන් එම ජනපදයේ විදුලි පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇත.

    දින 30 කට වරක් විදුලි බල මණ්ඩලය විසින් විදුලි පාරිභෝගිකයන්ට මාසික විදුලි බිල්පත නිකුත් කල යුතුව ඇතත්, හැටන් රුවන්පුර ජනපදයේ විදුලි පාරිභෝගිකයන්ට ජනවාරි මසට අදාල විදුලි බිල්පත නිකුත් කර ඇත්තේ 2023.01.22 / 23 දිනය.

    ඉන් අනතුරුව මනු කියවන්නා විසින් 2023 පෙබරවාරි මසට අදාල විදුලි බිල්පත (04) දින නිකුත් කර ඇත්තේ දින 40 කට පසු විම නිසා එම විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි ඒකක ගණන වැඩිවිම නිසා විදුලි බිල අධික ලෙස ඉහල ගොස් ඇති බවත්, එම බිල්පත වැඩි වු විදුලි මිලට සමගාමිව ගණනය කර ඇති බව හැටන් රුවන්පුර ජනපදයේ විදුලි පාරිභෝගිකයන් පවසති.

    කෘෂිකර්මාන්තය ජිවන උපාය ලෙස සිදුකරමින් ජිවත් වන තමන්ට මෙම විදුලි බිල දරාගත නොහැකි බවත්, ඉකුත් මාස වලට තමන්ගේ නිවාස වලට ලැබුණු විදුලි බිලට වඩා වැඩි මිලක් නව බිල අනුව ගෙවිය යුතු බව එම විදුලි පාරිභෝගිකයන් පැවසිය.

    දින 40කට පසුව විදුලි බිල්පත නිකුත් කිරිම සම්බන්ධයෙන් හැටන් රුවන්පුර ජනපදයේ මනු කියන්නාගෙන් කරුණු විමසිමේදි ඔහු කිසිවක් ප්ර්කාශ නොකල බවත් , මාර්තු මස බිල සිට දින 30කට වරක් විදුලි බිල්පත නිකුත් කිරිමට පියවර ගන්නා බව මනු කියවන්නා විසින් තමන්ට ප්ර0කාශ කල බවද රුවන්පුර ජනපදයේ විදුලි පාරිභෝගිකයන් පැවසිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    2026 මෙතෙක් ලැබූ බදු ආදායම රුපියල් ට්‍රිලියනය පනී

    May 21, 2026

    අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 4.7 දක්වා ඉහළට

    May 21, 2026

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    2026 මෙතෙක් ලැබූ බදු ආදායම රුපියල් ට්‍රිලියනය පනී

    May 21, 202600 Views

    2026 මැයි 18 වන දින වන විට රුපියල් ට්‍රිලියනයකට අධික බදු ආදායමක් රැස් කර ඇති…

    අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 4.7 දක්වා ඉහළට

    May 21, 2026

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.