Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»විදුලි බිල දින 40කින් දීමෙන් පාරිභෝගිකයන් අසීරුවක
    Local News

    විදුලි බිල දින 40කින් දීමෙන් පාරිභෝගිකයන් අසීරුවක

    By LFNMarch 6, 2023No Comments2 Mins Read394 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගිනිගත්හේන විදුලි ඉංජිනේරු කාර්යාලය යටතේ පාලනය වන හැටන් රුවන්පුර ජන පදයේ විදුලි පාරිභෝගිකයන්ට දින 40කට පසු 2023 වසරේ පෙබරවාරි මසට අදාල විදුලි බිල්පත මනු කියවන්නා විසින් නිකුත් කිරිම නිසා විදුලි බිල අධික ලෙස වැඩිවිමෙන් එම ජනපදයේ විදුලි පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇත.

    දින 30 කට වරක් විදුලි බල මණ්ඩලය විසින් විදුලි පාරිභෝගිකයන්ට මාසික විදුලි බිල්පත නිකුත් කල යුතුව ඇතත්, හැටන් රුවන්පුර ජනපදයේ විදුලි පාරිභෝගිකයන්ට ජනවාරි මසට අදාල විදුලි බිල්පත නිකුත් කර ඇත්තේ 2023.01.22 / 23 දිනය.

    ඉන් අනතුරුව මනු කියවන්නා විසින් 2023 පෙබරවාරි මසට අදාල විදුලි බිල්පත (04) දින නිකුත් කර ඇත්තේ දින 40 කට පසු විම නිසා එම විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි ඒකක ගණන වැඩිවිම නිසා විදුලි බිල අධික ලෙස ඉහල ගොස් ඇති බවත්, එම බිල්පත වැඩි වු විදුලි මිලට සමගාමිව ගණනය කර ඇති බව හැටන් රුවන්පුර ජනපදයේ විදුලි පාරිභෝගිකයන් පවසති.

    කෘෂිකර්මාන්තය ජිවන උපාය ලෙස සිදුකරමින් ජිවත් වන තමන්ට මෙම විදුලි බිල දරාගත නොහැකි බවත්, ඉකුත් මාස වලට තමන්ගේ නිවාස වලට ලැබුණු විදුලි බිලට වඩා වැඩි මිලක් නව බිල අනුව ගෙවිය යුතු බව එම විදුලි පාරිභෝගිකයන් පැවසිය.

    දින 40කට පසුව විදුලි බිල්පත නිකුත් කිරිම සම්බන්ධයෙන් හැටන් රුවන්පුර ජනපදයේ මනු කියන්නාගෙන් කරුණු විමසිමේදි ඔහු කිසිවක් ප්ර්කාශ නොකල බවත් , මාර්තු මස බිල සිට දින 30කට වරක් විදුලි බිල්පත නිකුත් කිරිමට පියවර ගන්නා බව මනු කියවන්නා විසින් තමන්ට ප්ර0කාශ කල බවද රුවන්පුර ජනපදයේ විදුලි පාරිභෝගිකයන් පැවසිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.