Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

    October 18, 2025

    ආසියානු සත්සාමාජික රග්බි අවසන් අදියර අද කොළඹදී

    October 18, 2025

    සංචාරක පැමිණීම ලක්ෂ 18 ඉක්මවයි

    October 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපති කතාව ගැන නීතිඥ සංගමය කලබල වන්නේ ඇයි?
    Featured

    ජනපති කතාව ගැන නීතිඥ සංගමය කලබල වන්නේ ඇයි?

    By LFNMarch 1, 2023No Comments1 Min Read169 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙබරවාරි 23 වැනි දින පාර්ලිමේන්තුවේදී කළ කතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය අනවශ්‍ය කලබගෑනියක් ඇති කරගෙන තිබෙන්නේ කුමන හේතුවක් නිසාදැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රශ්න කළේය.

    කිසිම නීතීඥයකු දේශපාලනයේ නියැලෙන්නකු ලෙස ජනාධිපතිවරයා විසින් හදුන්වා නොදුන් බවත් මැතිවරණ කොමිසම එක් නීතීඥයකු බාහිරින් තෝරා ගත් විට තමා හමුවූ සමහර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළ දේ පමණක් සිය කතාවේදී ජනාධිපතිවරයා සිහිපත් කළේ යැයි වජිර අබේවර්ධන මහතා කියා සිටියේය.

    එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මේ කරුණු කීවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද සංස්කරණය නොකළ සම්පූර්ණ කතාව හැන්සාඩ් වාර්තාවේ පැහැදිලිව සඳහන්ව ඇතැයි පෙන්වා දුන් වජිර අබේවර්ධන මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ජනපති කතාව සම්බන්ධයෙන් ගැටළුවක් ඇත්නම් හැන්සාඩ් වාර්තාව මගින් සැක දුරු කර ගත හැකි බව ද වැඩිදුරටත් පැවසීය.

    තමන් හමුවී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සඳහන් කළ කරුණු ජනාධිපතිවරයා ගේ කතාව ඇතුළත් හැන්සාඩ් වාර්තාවේ ඉතා නිරවුල්ව සඳහන් වෙතියි ද වජිර අබේවර්ධන මහතා තව දුරටත් කියා සිටියේය.

    සමහරුන් එක්වරම “කරෙන් දැනේ “කී සැනින් කර පිසදා ගන්නා බවත් එසේ නොවන නිවැරදි මිනිසුන් කලබල නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා තවදුරටත් කියා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ලලිත් ඩුබායිහිදී අත්අඩංගුවට

    October 14, 2025

    නිශාන්ත උළුගේතැන්නට ඇප

    October 14, 2025

    ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප

    October 14, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,376 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,321 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,557 Views
    Don't Miss

    ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

    October 18, 202505 Views

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද (18) දහවල් 12.00ට…

    ආසියානු සත්සාමාජික රග්බි අවසන් අදියර අද කොළඹදී

    October 18, 2025

    සංචාරක පැමිණීම ලක්ෂ 18 ඉක්මවයි

    October 18, 2025

    දකුණු මුහුදේ දී ඇල්ලූ ධීවර යාත්‍රාවේත් කිලෝ 53ක හෙරොයින්

    October 17, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.