Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට

    December 22, 2025

    බටහිර ඉවුරේ නව ජනාවාස 19ක් ඉදිකිරීමට ඊශ්‍රායලය සැරසෙයි

    December 22, 2025

    අනතුරුදායක ප්‍රදේශවල ඇති පාසල් ආරක්ෂිතව ස්ථානගත කිරීමට රජයේ අවධානය

    December 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නිමල් වෙනුවෙන් අනුර තීරණයක් ගනී
    Featured

    නිමල් වෙනුවෙන් අනුර තීරණයක් ගනී

    By LFNFebruary 28, 2023No Comments2 Mins Read215 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මියගිය ජාතික ජන බලවේගයේ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂක නිමල් අමරසිරි මහතා වෙනුවෙන් සිදුකළ හැකි උපරිම දේ සිදුකිරීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ජාතික ජනබලවේගය පසුගිය ඉරිදා දිනයේ කැඳවා තිබූ ජන රැලියට එල්ල වූ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා එහිදි මෙම අදහස් පළකළේය.

    එම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා,

    මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනතාවගේ සටන් කිරීම ජනතාවගේ වරදක් ද ?. ජනතාවගේ ජන වරමක් නැති අනීතික පාලනයක් ඉස්සරහට ගෙනයනවානම් එය අනීතිකයි. ඒ පාලනයට යටත්වෙන්න ඕන නෑ කිසි කෙනෙක්. මේක ඝාතනයක් ඉතා පැහැදිළිව ඝාතනයක්. පොලීසිය මග හරස්කොට එවැනි ප්‍රහාරයක් එල්ලකරේ නැත්නම් මෙවැනි සිදුවීමක් සිද්ධවෙන්නේ නෑ. ඒ නිසා ගැටුම්කාරී තත්ත්වයකට මේක වර්ධනය කළේ විශේෂයෙන්ම ආණ්ඩුව. ඒ නිසා මේක ආණ්ඩුව විසින් ඇතිකරන ලද මිනිස් ඝාතනයක්. අපේ නීතිඥ කණ්ඩායමට අපි භාරදීලා තියෙනවා. මූලික වශයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉතා ඉක්මණින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙනවා. අනතුරුව අපි අනෙකුත් ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා.

    ඔබතුමා හැංගුණා ද ?

    ඔයගොල්ලෝ හිටියා නේ එතන, ජනතාවත් එක්ක හිටියේ, ඔබගේ වීඩියෝ හොඳින් බලන්න මොකක්ද සිද්ධවුණේ කියලා.

    මියගිය අපේක්ෂකයාගේ පවුල වෙනුවෙන් ඔබතුමන්ලා පෙනී සිටිනවාද?

    විශේෂයෙන්ම මේ වනවිටත් ඔහුගේ පුත්‍රයා විදේශගතවෙලා ඉඳලා පැමිණිලා තියෙනවා. ඔහුත් එක්ක අපි සාකච්ඡා කරලා තියෙනවා . ඒ වගේම ඔහුගේ පවුලේ සාමාජිකයින් එක්ක අපි සාකච්ඡා කරලා තියෙනවා. අපේ පැත්තෙන් කළ හැකි උපරිම දේ අපි ඒ වෙනුවෙන් කරන්න සූදානම්.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට

    December 22, 2025

    බටහිර ඉවුරේ නව ජනාවාස 19ක් ඉදිකිරීමට ඊශ්‍රායලය සැරසෙයි

    December 22, 2025

    අනතුරුදායක ප්‍රදේශවල ඇති පාසල් ආරක්ෂිතව ස්ථානගත කිරීමට රජයේ අවධානය

    December 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට

    December 22, 20250123 Views

    අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට අද (22) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබේ. වෙඩි තැබීමෙන්…

    බටහිර ඉවුරේ නව ජනාවාස 19ක් ඉදිකිරීමට ඊශ්‍රායලය සැරසෙයි

    December 22, 2025

    අනතුරුදායක ප්‍රදේශවල ඇති පාසල් ආරක්ෂිතව ස්ථානගත කිරීමට රජයේ අවධානය

    December 22, 2025

    වැසි තත්ත්වයේ අඩුවීමක්

    December 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.