Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සා.පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

    June 20, 2026

    අදත් ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු ගිගුරුම් සහිත වැසි

    June 18, 2026

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට සහනයක්
    Gossip

    රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට සහනයක්

    By LFNFebruary 27, 2023No Comments1 Min Read216 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රූපලාවණ්‍ය ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමට අදාළව චක්‍රලේඛයක් සකස්කරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    ඔහු මේබව ප්‍රකාශ කළේ, දෙහිඕවිට ප්‍රදේශයේදී මාධ්‍යයට අදහස් දක්වමිනි.

    “රූපලාවණ්‍ය ද්‍රව්‍ය ලංකාවට අවශ්‍ය නිසා තමයි, අපි නැවත ගේන්න ඉඩක් දුන්නේ. හැබැයි ඒකට පාලනයක් තියෙන්න එපැයි. අපි දැම්මේ ඖෂධ නියාමන කොමිසමේ අනුමැතිය හෝ සංචාරක මණ්ඩලයේ අනුමැතිය ඇතිව ගේන්න කියන එක. ඒ ආයතන දෙකෙන්ම අනුමැතිය ගන්න බැරි පිරිසක් මේ මැද්දේ මේ ප්‍රශ්නයට මුහුණදීලා තියෙනවා කියන එක අපි ප්‍රායෝගිකව අත්විඳිනවා. ඒක පිළිගත්තා. අපි දැක්කා. ඒ නිසා තමයි අපි ඒ මැද්දේ ඉන්න පිරිසට යම් පාලනයක් ඇතිව ගේන්න චක්‍රලේඛයක් නිකුත් කරන්න සුදානම්. අපි දැන් මේ වෙනකොට චක්‍රලේඛයක් සකස් කරමින් යනවා අතීතයේ ගෙනාපු අවශ්‍යතාවයෙන් හරි අඬක් හෝ ගේන්න ක්‍රමයක් අපි සලස්වන්න චක්‍රලේඛය අපි සකසමින් යනවා. රේගුව විසින් කන්ටේනර්ස් 4ක් රඳවාගෙන තියෙනවා අවසරයක් නැතුව. බ්‍රිතාන්‍ය, ඉන්දියාව, පාකිස්තානය, සිංගප්පූරුව, ඩුබායි හා චීනය වැනි රටවලින් ගෙනාපු රූපලාවණ්‍යයට අදාළ ද්‍රව්‍ය ආදිය. මෙතැන තියෙනවා කෝටි 5ක විතර ද්‍රව්‍ය. අපි අලුත් චක්‍රලේඛය නිකුත් කරන තුරු මේ ද්‍රව්‍ය ටික තරඟකාරී මිලට වෙළෙඳපොළට නිකුත් කිරීම තුළින් යම් ප්‍රමාණයකට අපිට මේ ප්‍රශ්නයට ක්ෂණික විසඳුමක් අපිට ගන්න පුළුවන් වෙයි කියලා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 Miss Aura International තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කිරුළක්

    May 25, 2026

    ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,445 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,400 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,606 Views
    Don't Miss

    සා.පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

    June 20, 202605 Views

    2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර…

    අදත් ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු ගිගුරුම් සහිත වැසි

    June 18, 2026

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 2026

    අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්

    June 15, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.