Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මීගමුවේත් වෙඩිතැබීමක්

    July 3, 2025

    E-8 වීසා ගැන සුබ ආරංචියක්

    July 3, 2025

    මිනිත්තු 10කදී අඩි 26,000ක් පහළ වැටුණු යානය

    July 3, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ස්වාධීන කොමිසම් ගැන අලුත්ම ආරංචිය
    Featured

    ස්වාධීන කොමිසම් ගැන අලුත්ම ආරංචිය

    By LFNFebruary 27, 2023No Comments1 Min Read110 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරීමේ කටයුතු එම සතිය තුළ දී සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ වන විට ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරීමට අදාළ අයදුම්පත්‍ර කැඳවීම් අවසන් කර ඇති අතර ඒවා විශ්ලේෂණය කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බව සඳහන්ය.

    ඒ අනුව නව සාමාජිකයින් පත් කිරීමට අදාළ මුලික වටයේ සාකච්ඡාවක් මෙම සතියේ දී පැවැත්වීමට නියමිතය.

    දැනට ලැබී ඇති අයදුම්පත් 1,600කට අධික සංඛ්‍යාවකින් මුලික සුදුස්සන්ගේ ලේඛනයක් සකස් කිරීමෙන් අනතුරුව කොමිෂන් සභා සාමාජිකයින් තෝරාපත් කර ගැනීම සිදුකෙරෙනු ඇත.

    කෙසේවෙතත් මේ පිළිබඳ අවසන් තීරණය ව්‍යවස්ථාදායක සභාව රැස්වීමෙන් අනතුරුව ගැනීමට නියමිතව තිබේ.

    මෙම සතියේ අඟහරුවාදා දිනයේ දී සාමාන්‍ය පරිදි ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිතව තිබුණ ද මේ දක්වාත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මීගමුවේත් වෙඩිතැබීමක්

    July 3, 2025

    E-8 වීසා ගැන සුබ ආරංචියක්

    July 3, 2025

    කඳානේ වෙඩිතැබීමක්

    July 3, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,307 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,936 Views
    Don't Miss

    මීගමුවේත් වෙඩිතැබීමක්

    July 3, 20250105 Views

    අණ නොතකා ධාවනයකළ යතුරුපැදියකට පොලීසිය විසින් අද (3) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබේ. මීගමුව දුන්ගල්පිටිය ප්‍රදේශයේ…

    E-8 වීසා ගැන සුබ ආරංචියක්

    July 3, 2025

    මිනිත්තු 10කදී අඩි 26,000ක් පහළ වැටුණු යානය

    July 3, 2025

    කඳානේ වෙඩිතැබීමක්

    July 3, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.