Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොහොට්ටුවේ මංගල රැළිය අවලංගු වෙයි
    Featured

    පොහොට්ටුවේ මංගල රැළිය අවලංගු වෙයි

    By LFNFebruary 24, 2023No Comments1 Min Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙවර පළාත් පාලන මැතිවරණයට සමගාමීව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අද අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතව තිබු ජන රැළිය අවලංගු කර තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා පැවසුවේ අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමුකරමින් ජන රැළිය නොපැවැත්වීමට තීරණය කළ බවය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා,

    “පළාත් පාලන මැතිවරණය පිළිබඳව පළමු මංගල රැස්වීම අපි අනුරාධපුරයෙන් තියන්න 24 වනදා යොදාගෙන තිබුණා. නමුත් පස්සේ අපි පක්ෂයේ නායකයෝ සාකච්ඡා කරලා නඩු දිනයේදී මොකක්ද දෙන තීන්දුව කියලා බලලා රැස්වීම තියමු කියලා අපි තීන්දු කළා. ඒ නිසා අපි තීන්දු කරා 24 තියන්න තිබුණු රැස්වීම මාර්තු මාසයේ මැද හරියේ තියන්න. ඒ සඳහා අවශ්‍ය සියලුම සාකච්ඡාවල් අපි සැලසුම් කළා. ඒ අනුව අපි දැවැන්තම රැස්වීම. ඔය ජනතා විමුක්ති පෙරමුණ, සජබය, අරවයි මේවයි ඔක්කොම තිබුණු රැස්වීම්වලට වැඩිය මංගල රැස්වීම හැටියට මාර්තු මාසයේ මැද හරියේ සල්ගාදු පිටියේ, අපිට පුරුදු තැන දැවැන්ත රැළියක් පවත්වලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශක්තිය පෙන්වන්න. සමහරු කියනවා වැටිලා තියෙනවා, රැස්වීමක් තියාගන්න බෑ, ගමට යන්න බෑ කියලා, ඒ සියලුම දේවල්ව;ට පිළිතුරු දෙන්න මහා රැස්වීමක් අනුරාධපුරයේ පවත්වනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202606 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.